More
Even More
Joined 5 years ago
පරණ ලට්ට ලොට්ට වලින් හදන්න පුලුවන්, හැබැයි ගෙදර දොර ප්‍රයෝජනයට ගන්න දේවල් ටිකක්. ඉතින්.. අපි අද කල්පනා කලා ඒ විදියටම, ඔයාගෙ කාමරේට ඕන කරන, නැත්නම් කාමරේ ලස්සන කරන්න ඕන කරන දේවල් ටිකක් ගෙදරදිම හදාගන්න විදිය ඔයාලට කියන්න.
ඇත්තනෙ ඉතින්, දැන් මාසයකටත් කිට්ටුයිනෙ. හප්පේ.. කොත්තුවක් නොකා, කොහොම හිටියද කියල හිතාගන්න බෑ යාළු. අපි දන්නව ඔයාලටත් එමමම තමයි කියල.
දුකයි නේ යාළු, එහෙම රයිස් එකක් ආයෙ කන්න ලැබෙයිද කියල මතක් වෙද්දි? අන්න ඒ නිසාමයි, අපි ඔයාලගෙ දුක තේරුම් අරගෙන කොළඹ වටේ පොඩ්ඩක් හොයල බලල.. හොඳටම රයිස් දාන සහ ගෙවල් වලටම ඩිලිවර් කරන කඩ ටිකක් හොයල ඔයාලට කියන්න කල්පනා කලේ.
ඒ නිසා.. අපි කල්පනා කලා යාළු පියෝ වෙජි ඔයාට, ගෙදර අහළ පහළ තියෙන දේවල් ටිකක් එකතු කරල අරගෙන හදන්න පුළුවන් අපූරු වෙජි කෑම ටිකක් කියන්න. ඇත්තටම.. මේවා අපේ පැරණි කෑම නිසා.. රසට පදමට එහෙමත් ඔයාට ආස වෙන්න තියන ඉඩ වැඩියි…
අළුත් අවුරුද්දෙ, ඔයාට ගෙදර ඉඳන් කරන්න අළුත් අළුත් වැඩ ටිකක් කියන්න. හැබැයි.. ඒ අළුත් දේවල් වලින් නම් නෙවෙයි. ප්‍රයෝජනයක් ගන්න බැරි, ඔයාලා අයින් කරපු, කුණු ලොරියට දෙන්න හිතාගෙන ඉඳපු පරණ දේවල් වලින්.
අන්න ඒකයි යාළු අපි කල්පනා කලේ.. ලොකු ආදායම් මාර්ග නැති, හැබැයි පුංචි හරි ගෙවත්තක් තියෙන ඔයාට.. ගෙවත්තෙම වවල, ඔයාලත් කාලා බීලා, ඉතිරිය හොඳහැටියට සකසල විකුණල.. කීයක් හරි හොයාගන්න පුලුවන් විදියෙ වගා ටිකක් කියන්න.
හැමදාම කන කැවුම් කොකිස් ටික කාලා එපා වෙලා නම්.. අපි මෙන්න මේ කියන අමුතුම රසකැවිලි ටිකවත් හදල කාලා බලන්නකො. සමහරවිට.. මේකෙන්, මේ අළුත් අවුරුද්දෙ කෑම මේසෙට සුපිරි වෙනසක් කරන්නත් බැරි වෙන එකක් නෑ හොඳද.
කොහොම වුනත් කමක් නෑ. සතියට සැරයක්වත් ඉතින් කටට රසට කෑම ටිකක් නොකා ඉන්න පුලුවනයැ නේ... එහෙනම් ඔන්න.. ගිය සතියෙ අපි ඔයාලට බිරියානි කඩ ටිකක් කිව්ව වගේ.. මේ සතියෙ, ඔයාලා ආසම.. පීසා කඩ.. තොගයක්ම!
කිසීම කරදරයක් නැතුව, ගෙදරම තියෙන දේවල් වලින්, පොඩි පොඩියට, මොන මොනවහරිම වගාකරගන්න කියාපුම ක්‍රම. ඊටත්, හරියට හැදුනොතින් එහෙම.. එසේ මෙසේ අස්වැන්නකුත් නෙවේ ඈ..
හැරත්.. ගෙවත්තෙ ඇවිදල කරල රවුමක් ගහන්න තරම්ම ඉඩ ක්තියෙනව නම්.. අඩුම පර්චර් 2ක වත්, අන්න ඒ ඔයාට, පුලුවන් මෙන්න මේ වගේ අළුත්ම අයිඩියාස් ටිකක් අත්හදා බලන්න!
ඒත්... ඇවිදින්න, ගල් දිගේ බඩ ගාන්න, මුහුදත් එක්ක පොර බදන්න... වගේ වැඩවලට හුරුවෙච්ච අපිට, එහෙම නැත්නම් කැලේ කොළේ රිංගල සතා සීපාවා, කැමරා එක්ක දවස ගතකරන්න පුරුදු වෙච්ච අපිට... කිසිම පිළිසරණක් නෑ නේ...
ගෙදරින්ම කාලා.. එපා වෙලාද? සති ගාණකට පස්සෙ, කටට රහට කඩෙන් කෑම වේලක් කන්න. ඒකත් එසේ මෙසේ නෙවෙයි, අතේ ඇති ගාණට හිතේ හැටියට.. රසම රස, බිරියානි!
සමහර මිනිස්සු ඉන්නව කන්න බොන්න තියා ගෙදර දොරේ හාල්, පොල් ටිකවත් හරි හැටි නැති. ඉතින් අඩුම තරමෙ අපි එයාලා ගැනවත් හිතන්න ඕනනෙ. මොකද අපි කෑම ඉතුරු කලොත් තමයි, පිනට දෙන කාට හරි වුනත් ඒවා අරගෙන නැති බැරි අයට බෙදල දෙන්න හැකියාවක් ලැබෙන්නෙ.
A charming little sandwich bar owned by the loveliest couple with delicious food.
මිනිස් ජීවිත දහස් ගණනින් බිලිගනිමින්, තවදුරටත්.. නවීකරනය වීමක්? අනුවර්තනය වීමක්..? චීන පර්යේෂක කණ්ඩායම් කිහිපයක නිරීක්ෂණ ඔස්සේ කරලියට එන SARS-CoV-2-S සහ L ප්රභේදයන් ගැන මාර්තු මුල් සතියේ..
අනික දැන් එහෙම එළියට යන්නම ඕන කියලත් නෑනෙ. මොකද කාට කාටත් ඕන කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ඕන දෙයක්, එක කෝල් එකකින් ගෙදර ගේට්ටුව ළඟටම ගෙන්න ගන්න පුළුවන් සේවාවන් අපේම පරහිතකාමී මිනිස්සු බොහෝ දෙනෙක් එකතු වෙලා හදලනෙ තියෙන්නෙ.
නිකම් ඉන්න එකේ පොඩි පොඩියට රස කෑම ටිකක් හදල, බඩට කටට නිකම් ඉන්න.. නොදීම ඉන්නයි. ඉතින්.. එහෙනම් මතක ඇතුව, ඇඳිරි නීතිය ඉවරවෙලා කඩේට යන ටයිම් එකේ.. ඔය පහළින් තියෙන, ඔයා ආසම, කෑම ජාති ටික හදන් ඕන කරන, බඩු අරගෙන එන්න..
Awesome, jungle cottage & campsite in Yala with a swimming pool. Highly recommended for quiet and calm holiday.
The Vespa is a fantastic dodgy bar a stones throw from the beach in Kollupitiya. Down Sea View Lane, it's an absurdly large property for what is essentially just a crumbling verandah and an expansive, ill-tended lawn/parking lot.
එහෙමයි කියල ඉතින් ඔයාලා ඒකට කලබල වෙන්න ඕන නෑ. මොකද.. අපි මේ කියන්න හදන්නෙ කටට රසට වගේම, ඇඟටත් ගුණදායක, ප්‍රතිශක්තියත් ඇති හැටියට වඩවන සුපිරිම ලාංකීය කෑම වර්ග ටිකක්නෙ. ඒ නිසා.. ගෙදර අල, පරිප්පු ඉවර වුනාට කාට කාටත් කියන්න බය වෙන්න ඕන නෑ කියල.
වෛරසය ශරීරගත වීමෙන් ආරක්ෂාව සිටීමට සහ ශරීරයෙහි ප්‍රතිශක්තිය හොඳින් පවත්වා ගැනීමටද මෙම හෙළ වෙද ක්‍රම බොහෝ සෙයින් උපකාරී වනු ඇත.
හැබැයි ඉතින් ලං වුනා ලං වුනාම තමයි. සොඳුරු වටපිටාවම හද බැඳගෙන, කොටින්ම කියතොත් කට්ටිය බැක්පැක් ටික පැත්තකින් තිබ්බා.. ගෙනාපු පෝචිචියෙන් තේ ටිකකුත් දාගත්තා.. ‘මීක්’ නෑ අයිනට වෙලා, ඈත බලාගෙන, නිසොල්මනේම!
Moti Mahal Colombo is a member of the giant Indian food franchise of the same name.
කෙසේ නමුත්.. COVID-19හි විශාලම ව්‍යාප්තිය සහ ව්‍යසනය සිදුවනුයේ මාර්තු මස අග භාගයෙහි බව ලොවපුරා පර්යේෂකයන්ගේ මතයයි. එබැවින් තමන්ගේ ආරක්ෂාව තමන් සතු කරගනුයේම නම් එය වඩාත්ම උචිත බව විද්‍යාවෙහි මතය වී ඇත!