Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

Chandana
Level 1 Staff

31 Points

Joined 3 years ago

January 2017
Jan 9
Jan 5
December 2016
Dec 21
Dec 16
Dec 9
Dec 7
November 2016
Nov 18
Nov 5
Nov 4
October 2016
Oct 29
Oct 21
Oct 17
Oct 14
Oct 12
Oct 7
Oct 6
September 2016
Sep 21
Sep 19
Sep 13
Video

ඤාණකතා හදන හැටි | Gnanakatha Recipe [Sinhala]

අවශ්‍ය දේවල්

පාන්පිටි ග්‍රෑම් 250

බටර් ග්‍රෑම් 50

සීනි ග්‍රෑම් 100

බේකිං පවුඩර් තේ හැඳි 3

බිත්තරයක්

දෙහි තේ හැඳි ½

වැනිලා එසන්ස් තේ හැඳි 1/2

හදන හැටි

බටරුයි සීනියි කලවම් කරන්න.

වෙන භාජනයක පාන්පිටිත් එක්ක බේකින් පවුඩර් කලවම් කරන්න.

පිටි මිශ්‍රණය සීනි මිශ්‍රණයට දාලා දෙහි සහ වැනිලාත් එකතුකරලා හොඳට අනලා ගුලියක් හදාගන්න.

පොඩි පොඩි බෝල හදලා ඒවා පැතලි කරගන්න.

එන පැත්තක වතුර ගාගන්න.

ඒ පැත්තේ සීනි තවරාගන්න.

අවන් එක සෙල්සියස් 180ට රත්කරගන්න.

ලා රන්වන් පාට වැටෙනකල් විනාඩි 20ක් විතර බේක් කරගන්න.

Sep 9
Video

පැණි රොටි හදන හැටි Pani Roti Recipe [Sinhala]

අවශ්‍ය දේවල්

පාන්පිටි ග්‍රෑම් 250

පොල් ග්‍රෑම් 450

ලුණු තේ හැඳි 1

වතුර ටිකක්

කිතුල් හකුරු ග්‍රෑම් 250

සව් ග්‍රෑම් 50

කරදමුංගු කරල් 5

කුරුඳු පොත්තක්

සීනි ග්‍රෑම් 50

හදන හැටි

පාන්පිටි, පොල් ග්‍රෑම් 150ක්, ලුණු හා වතුර භාජනයකට දාලා අනාගන්න.

පිටි මිශ්‍රණයෙන් පොඩි ගුලි හදාගන්න.

පෑන් එකක් ලිප තියලා ඒකට කිතුල් හකුරුයි වතුරයි දාලා හකුරු දියවෙනකල් රත්කරගන්න.

පොල් ග්‍රෑම් 200ක් එකතුකරන්න

සව් එකතුකරන්න

කරදමුංගුයි කුරුඳුයිත් එකතුකරන්න.

හොඳට කලවම් කරන්න.

සීනි එකතු කරන්න.

ලිපෙන් බාගන්න.

පාන්පිටි ගුලි තුනී කරලා ඒ මැද්දට පැණි මිශ්‍රණය පුරවාගන්න.

පෑන් එක රත්වෙන්න තියලා දෙපැත්ත මාරු කරකර රොටි පුච්චාගන්න.

Video

මාළු අැඹුල්තියල් හදන හැටි Ambulthiyal Recipe [Sinhala]

අවශ්‍ය දේවල්

කෙලවල්ලා මාළු ග්‍රෑම් 250

කහ තේ හැඳි ½

ලුණු තේ හැඳි 1

මිරිස් කුඩු තේ හැඳි 2

කෑලි මිරිස් තේ හැඳි 1

ගොරකා පේස්ට් තේ හැඳි 1

ගම්මිරිස් කුඩු තේ හැඳි 1

වතුරෙන් දියකරපු සියඹලා තේ හැඳි 1

කරපිංචා ඉත්තක්

එළවලු තෙල් මේස හැඳි 1

කෙසෙල් කොළයක්

හදන විදිය

මාළු හතරැස් කෑලිවලට කපලා හොඳට හෝදාගන්න.

වතුර බේරාගෙන කහ තේ හැඳි 1‍/4කුයි ලුණු තේ හැඳි 1/2කුයි දාලා හෝ‍ඳට අතගාන්න.

ආයෙත් හෝදන්න.

ආයෙත් කහ තේ හැඳි 1‍/4ක්, ලුණු තේ හැඳි 1/2ක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, කෑලි මිරිස් තේ හැන්ඳක් ගොරකා පේස්ට් තේ හැන්ඳක්, ගම්මිරිස් කුඩු තේ හැන්ඳක්, වතුරෙන් දියකරපු සියඹලා තේ හැඳි 1/4ක්, කරපිංචා අහුරක් දාලා හොඳට අතගාගන්න.

එළවළු තෙල් ටිකකුත් දාලා අතගාන්න.

මැටි හට්ටියකට කෙසෙල් කොළයක් දාලා, ඒ උඩට එළවළු තෙල් ටිකක් දාලා මාළු කෑලි ටික ඒ උඩ අතුරන්න.

සියඹලා දියකරපු වතුර ටිකක් උඩින් දාගන්න.

පියන වහලා ලිපේ තියන්න.

මාළු එක හොඳට වේලෙනකල් විනාඩි 20ක් විතර ඉදෙන්න අරින්න.

Sep 7
August 2016
Aug 15
Aug 12