Chandana
Level 2 Staff

97 Points

Joined 2 years ago

July 2016
Jul 6
June 2016
Jun 30
Jun 27
Video

රිට්ස්බරි මග් කේක් හදන හැටි Ritzbury Mug Cake Recipe [Sinhala]

ගෙදර ඉන්න ගමන් පොඩි කේක් බඩගින්නක් ආවොත්? විනාඩි ගාණෙන් තේ බොන මග් එකේ ම කේක් එකක් හදාගන්නේ මෙහෙමයි.

මේක දෙන්නෙකුට විතර කන්න පුළුවන්.

අවශ්‍ය දේවල්:

පාන් පිටි  - මේස හැඳි 4

සීනි මේස හැඳි 5

කොකෝවා පවුඩර් - මේස හැඳි 3

බිත්තර - 1

කිරි - මේස හැඳි 3

බටර් - මේස හැඳි 3 (මෙළෙක් කරගන්න)

චොකලට් චිප්ස් / කෑලිවලට කපාගත් රිස්ට්බරි මිල්ක් චොකලට්

වැනිලා එසන්ස් - තේ හැඳි 1

හදන හැටි:

පාන් පිටි, සීනි සහ කොකෝවා පවුඩර් මග් එකට දාලා තලවම් කරගන්න.

කිරි, බටර්, වැනිලා සහ චොලකට් කෑලිත් දාලා කලවම් කරගන්න.

බීට් කරපු බිත්තරයත් ඒකට කලවම් කරගන්න.

උඩින් තව චොකලට් කෑලි ටිකක් දාගන්න.

විනාඩි 1 1/2ක් දෙකක් මයික්‍රොවේව් කරගන්න.

වැනිලා අයිස්ක්‍රීම් ටිකකුත් දාගෙන කන්න.

Video

කන්ජි හදන හැටි - Kanji Recipe [Sinhala]

රාමසාන් එකට නැතුවම බැරි කන්ජි හදන්නෙ මෙහෙමයි.

2-3 දෙනෙකුට

අවශ්‍ය දේවල්

වතුර මිලිලීටර් 500-750

පොල් කිරි මිලිලීටර් 500

මිරිස් කුඩු තේ හැඳි 1

උළුහාල් තේ හැඳි 1/2

කහ ටිකක්

පොඩි අමු මිරිස් කරල් 3-5

සුදුළූණු බික් 4 (හීනියට කපාගන්න)

කොත්තමල්ලි කොළ ටිකක්

බටර් තේ හැඳි 1

හීනියට කපපු ළූණු ගෙඩියක්

කෑලිවලට කපාගත්ත චිකන් බ්‍රෙස්ට් එකක්

නෝර් චිකන් කියුබ් 1

හාල් කෝප්ප 1/2

ලුණු චුට්ටක්

හදන විදිය

පෑන් එක ලිපේ තියා බටර් දාන්න; බටර් දියවෙද්දි ළූණු එකතු කරන්න.

සුදුළූණු පේස්ට් එකත් එකතුකරලා ළූණු රන්වන් පැහැ වෙනකල් තෙම්පරාදු කරනගන්න.

චිකන්, අනෙත් කුළුබඩු, සුදුළූණු සහ කොත්තමල්ලි කොළත් එකතුකර විනාඩි 3-4ක් උයාගන්න.

හාල් සහ වතුරත් එකතුකරන්න.

බත ඉදීගෙන එනකොට නෝර් චිකන් කියුබ් සහ පොල් කිරි එකතුකරන්න.

බත හොඳට ම ඉදුණට පස්සෙ කන්න. (කන්ජි එක තව දියාරු වෙන්න ඕන නම් වැඩිපුර වතුර හරි පොල්කිරි හරි ටිකක් දාන්න පුළුවන්)

Jun 24
Jun 20
Jun 17
Video

අයිස්ක්‍රීම් මැජික්: ෆලුඩා හදන හැටි | Ice cream Magic - Faluda Recipe

සෙව්, සන්ජා, අයිස්ක්‍රීම් වගේ පොඩි අමතර වැඩකෑලි ටිකකුත් එක්ක ෆලුඩා හදන්නෙ මෙහෙමයි.

අවශ්‍ය දේවල්:

කිරි - කෝප්ප 1

රෝස් සිරප් - කෝප්ප ½

කසකසා

සෙව් (පැණිරස වර්මචිල් නූඩ්ල්ස්)

සන්ජා (චයිනීස් මෝස් ජෙලි)

කලරින් (රතු, කොළ)

ස්ප්‍රින්ක්ල්ස්

කාර්ගිල්ස් මැජික් අයිස්ක්‍රීම් - ස්කූප් 1

හදන විදිය

භාජනකයට වතුර සහ සන්ජා දාලා දියවන තුරැ රත්කරන්න.

දියකරගත් සංජා කලරින් සමග මිශ්‍රකරන්න.

සංජා ඝනවනතුරු ශිතකරණයේ තබා කෑලිවලට කපාගන්න.

උස වීදුරුවකට රෝස් සිරප් දාගන්න.

කසකසා එකතුකරන්න.

පාටකරගත් සංජා එකතුකරන්න.

සෙව් එකතුකරන්න.

කිරි එකතුකරන්න

වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් එකක් එකතුකරන්න.

ස්ප්‍රින්ක්ල්ස් ටිකක් උඩින් දාගන්න.

දිග හැන්දක් වීදුරුවේ පතුලට දාලා කලතන්න.

Jun 16
Jun 14
Jun 11
Video

මනි පිට්ටු හදන හැටි (UYAMU)

ගෙදරදිම මනි පිට්ටු හදාගන්නෙ මෙහෙමයි.

අවශ්‍ය දේවල්:

හාල් පිටි ග්‍රෑම් 300

ලුණු පොඩ්ඩක්

වතුර කෝප්ප ½

හදන විදිය:

හාලි පිටි ග්‍රෑම් 250ක් ගෙන ඊට ලුණු කලවම් කරන්න.

වතුර වත්කරමින් පිටි ගුලියක් වනතුරු හොඳට අනාගන්න.

පිටි ගුලිය පිට්ටු වංගෙඩියකට පුරවා ගන්න.

ඉතිරි හාල් පිටි ටික පෙනේරයට දමා ඒ මතට පිට්ටු මිරිකාගන්න.

පිටි ටික හලාගන්න.

පෙනේරයේ ඉතිරිවන පිට්ටු කෑලි ටික පිට්ටු බම්බුවකට පුරවාගන්න.

විනාඩි 2ක් හුමාලයෙන් තම්බාගන්න.

පිට්ටු බම්බුව බාගෙන පිට්ටු බුරුල්වෙන්න පොල්කිරි ටිකක් දාගන්න.

පිට්ටුව හෙමින් බම්බුවෙන් එළියට ගන්න.

Jun 10
Video

චිලි පේස්ට් හදන හැටි (UYAMU)

චිලි පේස්ට් විශේෂයෙන් ලංකාවේ චීන ආහාර සමඟ නැතුවම බැරි ව්‍යාංජනයක්. මෙන්න රාලියා ආන්ටිගේ චිලී පේස්ට් වට්ටෝරුව:

අවශ්‍ය දේ:

වියලි කූනිස්සන් - ග්‍රෑම් 25ක්

වියලි මිරිස් කැබලි - ග්‍රෑම් 50ක්

සෝයා සෝස් - මේස හැඳි 1ක්

සීනි - මේස හැඳි 1ක්

ළූණු - ඇබිත්තක්

සුදුළූණු - කැබලි 2ක්

හදන විදිය:

තාච්චුවේ තෙල් රත් කරගන්න.

වියළි කූනිස්සන් එකතු කරන්න.

සුදුළූණු ග්‍රේට් කරමින් බැදුමට එක් කරගන්න.

රන්වන් පැහැ ගැන්වෙන තුරු හැඳිගාමින් එකතු කරගන්න.

වියලි මිරිස් කැබලි එකතු කරන්න.

ළූණු එකතු කරන්න.

සීනි එකතු කරන්න.

සෝයා සෝස් එකතු කරන්න.

ඝණ 'පේස්ට්' එකක් වනතෙක් පිසගන්න.

Jun 8
Video

අයිස්ක්‍රීම් මැජික්: අයිස්ක්‍රීම් ලෝෆ් හදන හැටි

කාර්ගිල්ස් මැජික් අයිස්ක්‍රීම් එක්ක රස ම රස අයිස්ක්‍රීම් පාන් එකක් හදාගන්නේ මෙහෙමයි.

5-6 දෙනක් සඳහා:

අවශ්‍ය දේ:

පිටි - කෝප්ප 1 ¼

බේකින් පවුඩර් - තේ හැඳි 2

(දිය කළ) කාර්ගිල්ස් මැජික් වැනිලා අයිස්ක්‍රීම් - කෝප්ප 2

රේන්බෝ ස්ප්‍රින්ක්ල්ස්

චොකලට් චිප්ස්

චොකලට් සෝස්

බටර්

හදන විදිය:

භාජනයකට පිටි දාගන්න

බේකින් පවුඩර් එකතුකරන්න

දිය වූ වැනිලා අයිස්ක්‍රීම් එකතුකරන්න

හොඳින් කලවම්කරන්න

ස්ප්‍රින්ක්ල්ස් සහ චොකලට් චිප් එකතුකරන්න

කේක් තැටියක බටර් ගා මිශ්‍රණය ඒකට දාන්න

අංශක 175 උෂ්ණත්වය යටතේ විනාඩි 20-35ක් බේක් කරගන්න (අවන් එක එනුව වෙනස් වේ)

ළා රන්වන් පාට වනවිට එළියට ගන්න

කෑලිවලට කලා අයිස්ක්‍රීම් සහ චොකලට් සෝස් එක්ක කන්න.

Blog

මල්වඩම් අනවශ්‍යයි

මොහොමඩ් අලි අති දක්ෂ ක්‍රීඩකයෙක් වගේ ම ශ්‍රේෂ්‍ඨ පුද්ගලයෙක් කියන එන ගැනත් මට විවාදයක් නෑ. ඒත් එතනින් එහාට මට පුද්ගලික ව එයා ගැන එහෙම ලොකු හැඟීමකුත් නෑ; මට බොක්සින් ගැනත් කිසි උනන්දුවක් නෑ.

Jun 7
Jun 3
May 2016
May 30
May 25
May 20
May 19