Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

nimal91
Level 1

14 Points

Joined 1 year ago

Comments


මම බත් කඩ ගොඩාක් වලින් කාලා තියෙනවා, එහෙත් නෙලුම් කොලේ බත් කඩේ , කියාල වෙඩක් නෙහෙ , නියම ගානට ලුනු සහ මිරිස් සමග සියලුම් එලවලු වලට සරිලන අන්දමට තුන පහ දමල තියෙනවා, මම වෙඩියෙම කැවෙ පොලොස් මාලුව , තුම්බ කරවිල සමහර දවස් වලට , මැල්ලුම් වරග , තලපත් මාලු මිරිසට , වට්ටක්කා වෙනි දෙවල් , කියල වෙඩක් නෙහෙ, පුදුම ගතියක් එන්නෙ කන කොට, නෙලුම් කොලය කඩය මෙසෙම වෙනස් නොකර දිගින් දිගටම , දිනෙන් දින වෙනස් නොවී දියුනු වෙන්න පතනවා

Nelum Kole 1 year ago


some one from Ambilipitiya

there is a guy , whose name Priyantha , he is always helping and giving advice to choose what's better , quick service , always smiling , make you happy , good food yellow rice and black pork curry , hoppers , home made ginger beer is best , i went several times , it was a happiest time and enjoy my food with friends

VOC Cafe (Dutch Burgher Union) 1 year ago