Joined 4 years ago
සුපර් මාකට් එකක් පැත්තේ ගියත්, ගෙදර ළඟ තියෙන සිල්ලර කඩේට ගියත් ගන්න ලැබෙන චොකලට් අයිස් ක්රීම් වර්ග අතරින් රසයෙන් වැඩිම චොකලට් අයිස් ක්රීම් වර්ගය මොකද්ද? මෙන්න මේ ප්රශ්නෙට උත්තරේ හොයාගන්න YAMU එකේ අපි පුංචි වැඩක් කළා. ඒ තමයි මේ අයිස් ක්රීම් වර්ග සේරම ගෙනැල්ලා කාලා බලපු එක. අපි මේ වෙනුවෙන් තෝරාගත්තේ වෙළඳපොළේ තියෙන සුලභ වගේම ප්රසිද්ධ චොකලට් අයිස් ක්රීම් වර්ග හයක්. ඒ Highland, Elephant House, Alerics, Kotmale, Cargills සහ Cargills Heavenly Magic.
We dropped in at the Java Lounge in Bambalapitiya the other day, and it's actually pretty good. They've got an accessible location, good coffee and some awesome desserts.