Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

wishwacom2018
Level 1

38 Points

Joined 2 years ago

Comments


අද මමත් ගියා … MIN-HAN Restaurant එකට (2018/03/13) yamu.lk වෙබ් පිටුවේ මග පෙන්වීම මත, ඇත්තටම සරල තැනක් . ලොකු ආටෝප මුකුත් නෑ . කෑවේ ඒ ගොලන්ගේ විශේෂ මික්ස් රයිස් පිඟාන සමග චිලි පේස්ට් එක . ගිය හැටියේම අවේ විජේපාල අංකල් :) මුලින් ටිකක් කලබලෙන් වගේ අහනවා මොනවද ඕනේ කියල ටික වෙලාවකින් සෙනග අඩු උනොත් අංකල් හොඳටම කුළු පග වෙනවා බජට් එකට හරියන විදිහට කෑම ගැන දැනුවත් කරනවා … කෑම ටික නම් රසයි හොඳට අඩුම කෙඩුම දාලා හදපු රසවත් චීන බතක් විජේපාල අංකල් විනාඩි 15 කින් විතර ගෙනත් දෙනවා එතකන් ඉතින් බීම බෝතලයක් කඩාගෙන ඉවසගෙන ඉන්න එක තමයි හොඳ … ඊළඟ සැරේ යන්නේ හොඳ චීන නුඩ්ල්ස් පිඟානක රස බලන්න… :P

Min Han 2 years ago