Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

අයිස්ක්‍රීම් මැජික්: ෆලුඩා හදන හැටි | Ice cream Magic - Faluda Recipe


සෙව්, සන්ජා, අයිස්ක්‍රීම් වගේ පොඩි අමතර වැඩකෑලි ටිකකුත් එක්ක ෆලුඩා හදන්නෙ මෙහෙමයි.

අවශ්‍ය දේවල්:

  • කිරි - කෝප්ප 1

  • රෝස් සිරප් - කෝප්ප ½

  • කසකසා

  • සෙව් (පැණිරස වර්මචිල් නූඩ්ල්ස්)

  • සන්ජා (චයිනීස් මෝස් ජෙලි)

  • කලරින් (රතු, කොළ)

  • ස්ප්‍රින්ක්ල්ස්

  • කාර්ගිල්ස් මැජික් අයිස්ක්‍රීම් - ස්කූප් 1

හදන විදිය

  1. භාජනකයට වතුර සහ සන්ජා දාලා දියවන තුරැ රත්කරන්න.

  2. දියකරගත් සංජා කලරින් සමග මිශ්‍රකරන්න.

  3. සංජා ඝනවනතුරු ශිතකරණයේ තබා කෑලිවලට කපාගන්න.

  4. උස වීදුරුවකට රෝස් සිරප් දාගන්න.

  5. කසකසා එකතුකරන්න.

  6. පාටකරගත් සංජා එකතුකරන්න.

  7. සෙව් එකතුකරන්න.

  8. කිරි එකතුකරන්න

  9. වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් එකක් එකතුකරන්න.

  10. ස්ප්‍රින්ක්ල්ස් ටිකක් උඩින් දාගන්න.

  11. දිග හැන්දක් වීදුරුවේ පතුලට දාලා කලතන්න.


Leave A Comment
Recent Videos
Search Videos
Recent Comments
Last 7 Days

Trending Today