Sinhala

මස් උඩින් චීස්! රු. 800ට අඩුවෙන් රස වෑහෙන ලසඤ්ඤා කන්න නියම කඩ 8ක්

කොම්පඤ්ඤවීදියෙ විකුණන්න තියෙන විස්කිරිඤ්ඤා වගේ නෙවෙයි මල්ලි ඉතාලියෙන් ගෙනාපු ලසඤ්ඤා. කෑවොත් හැමදාම හොයයි!

Read More »
Trending

ආයෙත් ළමා කාලයට යන්න හිතෙන, මේ ඉංග්‍රීසි වැඩසටහන් ටික මතකද?

දැන් කාලේ රූපවාහිනියේ දකින්න ලැබෙන්නෙම සිංහලෙන් හඬ කවපු ඉන්දියන්, කොරියන් කතා. එහෙමත් නැතිනම්, ඒ ආරෙට හදපු ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය. කොටින්ම කියනව නම්, පොඩි දරුවෙක්ට ආසාවෙන් බලලා රස විඳින්න පුළුවන් ඉංග්‍රීසි ළමා කතාවක් පවා අද දකින්න ලැබෙන්නේ නැති තරම්. ඒත් ඉස්සර, අපි පොරකකා ආසාවෙන් බලපු ඉංග්‍රීසි ටෙලි නාට්‍ය, වැඩසටහන් බොහොමයක් තිබුණා. හැමදාම මොන වැඩේ තිබුණත්, හවස් වෙද්දී රූපවාහිනිය ළඟට දුවගෙන එන්න අපි පුරුදු වෙලා හිටියේ එකයි. බලන්නකෝ, ඔයාලටත් මේ රූපවාහිනී වැඩසටහන් ටික මතකයිද කියලා.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
July 2016
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031