Sinhala

පාලවියේ… ඕනම මසක මාළුවක රසට හැදෙන දුල්ලා මාමාගේ රොටී!

තෙල් ටිකක් රත් කරලා ඒකට දැම්මා පොල්, ලූණු, අමු මිරිස්, රතු මිරිස් කෑලි. ඊට උඩින් බිත්තරයකුත්… ඊටත් පස්සෙ ඉඟුරු සුදුලූණු වෙන්න ඕන අඹරපු මොනවහරි ටිකකුත් දාලා තහඩු හැන්දකින් ඒක කොටස් දෙකකට වෙන් කළා. වෙන්කරලා එකකට මට්න් බාබත් හොදි සහ කෑලි කන්දක්.

Read More »
Sinhala

හොඳම මාළු රසම විදියට ගොඩාක් කල්.. දකුණෙ ‘ජාඩි’! අපේ කෑම ඉතිහාසය II

පළවෙනිම තට්ටුව ලුණු, ගොරකා මිශ්‍රණය අතුරලා ඊට උඩින් දෙහිකොළ තට්ටුවකුත් අතුරනවා. අතුරලා තමයි මාලු පෙති තියන්න ගන්නෙ. කොහොමහරි ඔය විදියට භාජනයෙන් බාගයක් වගේ පිරෙන්න විතරයි මේ තට්ටු තියන්නෙත්. එතනදී.. තට්ටුවල ප්‍රමාණ අනුව ජාඩියෙ රස වෙනස් කරන විදියත් මේ ජාඩි කුක්ලා හොඳහැටි දන්නවා

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
June 2021
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
282930