Sinhala

තණහාල්, කුරක්කන් වලින් පංකාදු විදෙස් කෑම 6ක්! අපේ දෙයින්, කටට රහට.. II කොටස

තණහාල් පිටි, දියකරපු යීස්ට් එක්ක හොඳට මිශ්‍ර කරන ගමන් පොල්කිරිත් දාලා දියාරුවක් හදාගන්න. හදාගෙන ඒක පිපෙන්න තියන්න පැය 2ක් විතර. තියලා.. අර සීනි පැණි ටික හරි, කිතුල් පැණි ටික හරි එකතු කරලා, කලවම් කරලා.. කැන්ද ගොටු වලට වත්කරලා පදමට හුමාලයෙන් තම්බ ගන්නයි තියෙනන්නෙ.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
July 2021
M T W T F S S
 1234
567891011
12131415161718
19202122232425
262728293031