2017 හොඳම මියුසික් වීඩියෝ 7!.

‍දැන් අවුරුදු හතඅටක  ඉඳන් ලෝකෙ ම මියුසික් ඉන්ඩස්ට්‍රියේ තිබුණෙ කඩාවැටීමක්. හැබැයි දැන් ආපහු ස්ට්‍රීම්න් සර්විස් නිසා මේ තත්ත්වට ටික ටික වෙනස්වෙන්න පටන් අරන්. හැබැයි කැසට්, සීඩී යුගෙන් පස්සෙ ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රිය තාමත් දුවන්නෙ රිගින්ටෝන්වලින්. මේ නිසා මියුසික් විතරක් නෙවෙයි මියුසික් වීඩියෝත් කටේ තියන්න බැරි මට්ටමට ඇවිත් කියල ගොඩක් අය කියනවා. හැබැයි මේ කියන වීඩියෝවලට තියෙන ඉල්ලුම දැක්කම පෙන්වා මේ “කටේ තියන්න බැරි” කතාව අපේ ටේස්ට් එකට සාපේක්ෂ බව.

මොනව වුණත් මේ අස්සේ ටිකක් වෙනස් විදියේ සිංදු සහ මියුසික් වීඩියෝත් තවම හැදෙනවා. මේ ඒ විදියට 2017 අවුරුද්දෙ හැදුණු, අපි කැමති මියුසික් වීඩියෝ 7ක්!

1 ආලේ – ඩැඩී

2017 අවුරුද්ද මුල ම තමයි මේ වීඩියෝව එළියට ආවේ. සාමාන්‍යයෙන් ඩැඩීලගේ සිංදු වගේ ම මියුසික් වීඩියෝවලත් ගොඩක් වෙලාවට මොකක් හරි අලුත් දෙයක් තියෙනවා. ඉල්හාම්, දිමුතු, සිතුම් ඇතුළු මමාස් බෝයිස් එකේ කට්ටිය තමයි මේකේ වීඩියෝ එක කරලා තියෙන්නෙ. මේකෙ දි කන්සෙප්ට් එක වගේ ම කලර් පැලට් එක ගැන එහෙමත් සෑහෙන්න උනන්දුව වෙලා තියෙනවා.

2 සොයා ආවා – රිද්ම වීරවර්ධන

රිද්ම වීරවර්ධන කියන්නෙත් 2017 අවුරුද්දෙ ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රියේ අලුත් සොයාගැනීමක්. ඩ්‍රම් ඇන්ඩ් බේස් වගේ ලංකාවට ටිකක් අලුත් ස්ටයිල්වලින් සිංදු හදන රිද්මගේ සොයා ආවා එකේ වීඩියෝ එකත් සිංදුව වගේ ම ටිකක් වෙනස් විදියේ එකක්. ටෙලි නාට්‍ය වගේ ලොකු කතා නැතුව සිංදුවේ තියෙන සිම්පල් ගතියට ම හරියන්න මේ වීඩියෝ එක කරල තියෙන්නෙ මුවිඳු බිනෝයි හෙවත් බෝ සෙත් කිඩ් ඇතුළු ඇබ්සර්ඩා ෆිල්ම්ස් එකේ කට්ටිය.

3 පෙරවදනක් – සනුක වික්‍රමසිංහ

ඇත්තමට කීවොත් සනුකගේ පෙරවදනක් එකට වඩා  සරාගයේ, සංසාර සිහිනයේ වගේ සිංදුවලට මම නම් කැමතියි. හැබැයි 2017 අවුරුද්දෙ අමතක කරන්න බැරි වීඩියෝ එකක් ආවේ පෙරවදනක් එකට. මේ සිංදුව සනුකගේ සාමාන්‍ය ස්ටයිල් එකට වඩා පොඩ්ඩක් වෙනස් එකක්. මේකේ වීඩියෝ එකේ රඟපාන්නෙ ‘හින්දා’ වගේ සිංදු කරපු තවත් දක්ෂ ගායකයෙක් සහ සංගීතඥයෙක් වෙච්ච සංජීව සෙනෙවිරත්න. වීඩියෝ එක ආයෙත් පාරක් මමාස් බෝයිස්ලාගෙන්.

4 ගලන ගඟ – රවී ජේ

අපි මෙච්චර කල් එච්චර අහල නොතිබුණාට රවී ජේ කියන්නෙත් දැන් අවුරුදු කීපෙක ඉඳන් ටිකක් වෙනස් විදියේ මියුසික් කරන කෙනෙක්. ගලන ගග ඕඩියෝ එක ප්‍රොඩියුස් කරල තියෙන්නෙ රිද්ම වීරවර්ධනගෙත් ගොඩක් සිංදුවලට සම්බන්ධ වෙලා වැඩකරපු චරිත අත්තලගේ. මේ වීඩියෝ එකේ ග්‍රැෆික්ස්, ඇනිමේෂන් හැම දේම කරල තියෙන්නෙත් රවී ජේ ම තමයි.

5 මගේ නේ – සූර්යා

ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සන්ධ්වනියේ ප්‍රධාන චරිතය, විදූෂ මතකද? විදූෂගෙ පොඩි කාලෙට රඟපාපු සූර්යා දයාරුවන් තමයි මේ සිංදුව කියන්නෙ. ඩියර් සින්දගී හින්දි චිත්‍රපටියේ තු හී හේ සිංදුවේ මෙලඩියට මතයි මේ සිංදුව හැදිලා තියෙන්නෙ. වීඩියෝ එක කළේ තිසර ඉඹුලාන ෆිල්ම්ස්.

6. චයිනා ටවුන් – ලා සිඤ්ඤෝර්

ලා සිඤ්ඤෝර් හෙවත් ලහිරු පෙරේරා කියන්නෙත් කාලෙන් කාලෙට අලුත් අලුත් විදියේ සිංදු සහ වීඩියෝ කරන කෙනෙක්. අපට ආරංචි විදියට නම් චයිනා ටවුන් කියන්නෙ මේ අවුරුද්දෙ ලංකාවේ වැඩිම වියදමක් දරල හදපු මියුසික් වීඩියෝ එක. සමහරු නම් කියනවා මේකට මෙච්චර ගාණක් වියදම් කළේ අපරාදෙ කියලා. ඇත්තටම කීවොත් මේක ලා සිඤ්ඤෝර් මමාස් බෝයිස්ලත් එක්ක එකතුවෙලා 2016 දි කරපු මට රවනා වීඩියේ එක තරම් පර්ෆෙක්ට් නෑ කියල තමයි අපටත් හිතෙන්නෙ. හැබැයි ඒ වගේ පොඩිපොඩි අවුල් තිබුණත් ලංකාවේ මෙච්චර කාලෙකට හැදුණු දැවැන්ත ම සහ සෑහෙන වෙනස් තේමාවක වීඩියෝවක් හැටියට මේක සෑහෙන කාලයක් යනකල් අපට මතක තියේවි.

6 නිස්සාර – අභිෂේකා විමලවීර

කාලයක් තිස්සෙ මියුසික් කළාට අභිෂේකා විමලවීරව ගොඩක් දෙනෙක් දැනගන්නෙ මේ සිංදුවෙන්. මේ සිංදුව කොච්චර ජනප්‍රිය වුණාද කියනව නම් 2017 අවුරුද්දෙ අන්තිම සුමාන දෙකේ යූටියුබ් ට්‍රෙන්ඩින්වල එකට එන්නත් මේකට පුළුවන් වුණා. තාලරූප එකේ චමිල් පතිරණ තමයි මේ වීඩියෝ එක කරල තියෙන්නෙ. ලංකාවේ මියුසික් වීඩියේ වැඩිම ගාණක් කරපු කැමරා ශිල්පියෙක් වෙච්ච රංග එස්. බණ්ඩාර තමයි මේකේ සිනමොටෝ‍ග්රැපර්.

බෝනස්

යමි පයින් යමි – වස්ති

ලංකාවේ ජනප්‍රිය ම යූටියුබර්ලා සෙට් එකක් වෙච්ච වස්ති ගැන අපි අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හිනායන වයිරල් වීඩියෝවලට අමතර ව මෙයාලා සැරෙන් සැරේ සිංදුත් කරනවා. 2017 අවුරුද්දෙ මෙයාලා හදපු සිංදුවලින් අපට නැගල ම ගිය එක තමයි මේක.
 

ගරු සඳහන්

Hate That I Love U – Soulja Boy Tell'em & IRAJ

ඉරාජ්ගේ මෑත කාලෙ ගොඩක් වීඩියෝ ඒවයේ තියෙන කන්ට්‍රවර්ෂල් ගතිය නිසා හිට් වුණාට ආර්ට් එකක් හැටියට එච්චර හොඳ කොලිටියක් තියෙන ඒව නෙවෙයි. ලංකාවේ වීඩියෝවල සෙක්ස් ගැන තිබ්බ ටැබූ එක තරමක් දුරට අඩුකරන්න ඉරාජ්ගේ වීඩියෝ හේතු වුණා කියල කියන්න පුළුවන් වුණත් මෑත කාලෙ ආපු දැනුණා වගේ සිංදුවල පාවිචි කරපු මාර්කටින් උපක්‍රමත් ටිකක් බාලයි කියලයි අපට නම් හිතෙන්නෙ. හැබැයි ලෝකෙ සෑහෙන්න ජනප්‍රිය රැපර් කෙනෙක් වෙච්ච සෝල්ජබෝයි එක්ක එකතුවෙලා ඉරාජ් කරපු Hate That I Love U එකේ වීඩියෝ එක සෑහෙන හොඳ මච්චමක තියෙනවා. පහුගිය අවුරුද්දෙ අපි අතරින් වෙන්වුණු, ලංකාවේ මියුසික් වීඩියෝ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙච්ච අයේෂ් විජේරත්න කරපු අන්තිම වීඩියෝ කීපය අතරින් එකක් තමයි මේක.

මේ තමයි 2017 අවුරුද්දෙ අපි කැමති ම මියුසික් වීඩියෝ 7. අපට මිස්වුණ ඔයා කැමති තව මියුසික් වීඩියෝ තියෙනව නම් ඒවත් අපට කියන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide