මේ රට අයිති කාටද? #CoupLK.

කුමන්ත්‍රණ හරහා ආණ්ඩු මාරුවෙන එක අපේ කලාපයේ ගොඩක් රටවලට අලුත් දෙයක් නොවුණත් ලංකාවේ මෙච්චර කාලෙකට එහෙම දෙයක් වෙලා තිබුණේ නෑ. ඒත් පහුගිය සිකුරාදා (27) ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ඡන්දයක් හෝ පාර්ලිමේන්තුවේ බල පෙරළියකින් තොර ව ආණ්ඩු මාරුවක් සිද්ධ වුණා. මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයකට විරුද්ධ උද්ඝෝෂණයක් තමයි අද (30) කොල්ලුපිටියේ දි පැවැත්වුණේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට සහ සිවිල් සංවිධානවලට අමතර ව, #CoupLK හෑෂ්ටැක් එකට ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ මාධ්‍ය හරහා එකතු වුණු ලොකු පිරිසකුත් මෙතනට ඇවිත් හිටියා.

ප්‍රමාණාත්මක ව වැඩි පිරිසක් ඇවිත් හිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් වුණත්, සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ මුල්වෙලා කරන උද්ඝෝෂණවලට වඩා සෑහෙන සාමකාමී බවක් මේකේ දි දකින්න ලැබුණා. ලිබර්ටි වටරවුමේ වාහන ගමනාගමනය පවා කොයි වෙලාවකවත් සම්පූර්ණයෙන් අවහිර වුණේ නෑ. බීලා ලයිට් කණු දිගේ නගිනව දකින්න ලැබුණෙත් නෑ.

උද්ඝෝෂකයන්ගෙන් සමහරක්, තමන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී නොසිටින බවත්, තමන් පෙනී ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය වෙනුවෙන් පමණක් බවත් කීවා. සාමාන්‍යයෙන් දේශපාලන උද්ඝෝෂණවලට සහභාගි නොවන ලොකු පිරිසක් මේකට එකතුවෙලා හිටියා.

රටේ මේ වෙලාවේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි හැමදාම දකින වර්ගයේ, බලය ලබාගන්න දේශපාලන පක්ෂවල අරගලයක් නෙවෙයි; ව්‍යවස්ථා අර්බුදයක්. ව්‍යවස්ථාව කියන්නෙ රටේ මූලික නීතිය. අපි හැමෝට ම යම් හෝ නීතිමය ආරක්ෂාවක් තියෙනවා නම් ඒක තියෙන්නෙ ව්‍යවස්ථාව පවතින තුරු විතරයි. දේශපාලනික ව ඔයා සහයෝගතය දක්වන්නෙ දැනට නීත්‍යානුකූල ව පිළිගත්ත අගමැතිටද, දැනට ඇත්තට බලය තියෙන අගමැතිටද, නැත්නම් වෙන කාට හරිද කියන එක මෙතනට අදාළ නෑ. රටේ පුරවැසියෙක් හැටියට ඕන කෙනකුට ඕන දෙයක් කරන්න පුළුවන්, නීතියක් නැති අරාජික තත්ත්වක් රටේ දකින්න ඔයා කැමති නැත්නම්, නීතියේ ආධිපත්‍යය ආපහු ස්ථාපිත කරගන්න එකතුවෙන එක ඔයාගෙ වගකීම. මොකද අපේ රටේ ස්වාධිපත්‍යය තියෙන්නෙ ජනාධිපතිටවත්, අගමැතිටවත්, කතානායකටවත් නෙවෙයි; ජනතාවටයි. එ් කියන්නෙ ඔයාටයි.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide