ඇඳිරි නීතිය අතරේ.. ඔබට අවශ්‍ය සිල්ලර බඩු නිවසටම ගෙනත් දෙන ජනප්‍රිය වෙළෙඳනාම.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වන්න පනවල තියන ඇඳිරි නීතිය නිසා, හුඟක් අයට ගෙදරට අවශ්‍ය සිල්ලර බඩු එහෙම ලබාගන්න අපහසුතා ඇති. ඒ සඳහා සුපිරි වෙළෙඳසැල් ආදිය මඟින් විවිධ ඩිලිවරි සේවා ක්‍රියාත්මක වුණත්, තවමත් අවශ්‍ය සමහර දේවල් ගෙන්නගන්න නොහැකි වෙලා ඉන්න පිරිසකුත් ඇති. දැන් ඔන්න ඒ නිසා ඔබ දන්නා අඳුනන ජනප්‍රිය වෙළෙඳනාම කිහිපයක් සෘජුව ම පාරිභෝගිකයන් වෙත භාණ්ඩ ගෙනත් දෙන ඩිලිවරි සේවාවන් ආරම්භ කරලා තියනවා. ඔවුන්ගේ නිෂ්පාදන ඔබේ නිවසට ම ගෙනත් දෙන්න ඒ අය සූදානම්..

මස් වර්ග 

Bairaha

පාර්සල් 2ක් වශයෙන් ලබාගත හැකියි.

  • 1 පාර්සලය – රු. 1000 (කිලෝග්‍රෑම් 1.1 සහ 1.2 බරින් යුතු, සම සහිත සම්පූර්ණ බ්‍රොයිලර් චිකන් 2)
  • 2 පාර්සලය – රු. 1000 (ග්‍රෑම් 150 චීස් ඇන්ඩ් අනියන් සොසේජස්, ග්‍රෑම් 250 චිකන් සොසේජස්, ග්‍රෑම් 200 චිකන් මීට්බෝල්ස්, ග්‍රෑම් 150 චිකන් මන්ච්)
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ, කොළඹ අවට සහ ගම්පහ
  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඉහත රූපයේ සඳහන් පරිදි ඔබ සිටිනා ප්‍රදේශයට අදාළ බෙදාහරින්නාගේ දුරකතන අංකය අමතන්න. නැත්නම් වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

Pussalla Meat Producers

  • ඇණවුමක අවම ගාස්තුව: රු. 2500
  • අමතන්න: 0714829829/ 0718643030 (තොග ඩිලිවරි)

KREST

  • පාර්සල් 3ක් වශයෙන් ලබාගත හැකියි. (සොසේජස් සහ මීට්බෝල්ස් සහිතව) – රු. 990, රු. 2100 සහ රු. 3200
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: මහනුවර, තෙල්දෙණිය, හැටන්, නුවරඑළිය, දඹුල්ල, පොළොන්නරුව, පුත්තලම, මඩකලපුව, වෙන්නප්පුව, පන්නල, කුලියාපිටිය, කුරුණෑගල, අලව්ව, අවිස්සාවේල්ල, කෑගල්ල, රත්නපුර, ගම්පහ, වත්තල, ජාඇල, මීගමුව, කොළඹ, බත්තරමුල්ල, කඩුවෙල, මොරටුව, මහරගම
  • දුරකතන අංක ලැයිස්තුව සඳහා මෙතන සහ මෙතන ක්ලික් කරන්න. (කෙටි පණිවිඩ වඩාත් සුදුසුයි)
  • ඩිලිවරි ගාස්තු නැත.

Norfolk Foods

  • පාර්සල් 3ක් වශයෙන් ලබාගත හැකියි. – රු. 2500, රු. 4000 සහ රු. 7000
  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඇණවුම ලබා දී පැය 48ක් තුළ ඩිලිවර් කෙරෙනු ඇති.
  • පෙ.ව. 9 සිට ප.ව. 6 දක්වා ඇණවුම් ලබා දිය හැකියි.
  • ඩිලිවරි සේවාව සපයන වේලාවන්: පෙ.ව. 11 – ප.ව. 8
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ 5, චිත්‍රා ලේන්හි පිහිටි HurryUp Storeහි සිට කිලෝමීටර 8ක් ඇතුළත.

Gills Foods

  • පාර්සල් 3ක් වශයෙන් ලබාගත හැකියි. – රු. 1980 (හෝම් පැක්), රු. 3550 (එසෙන්ෂල් පැක්) සහ රු. 5750 (සුපිරි පැක්)
  • ඉහත පාර්සල්වලට තමන් කැමති අනෙක් නිෂ්පාදන ද එක් කරගැනීමට පාරිභෝගිකයන්ට හැකියි. ඒ සඳහා අමතර ගාස්තුවක් අය කෙරෙනු ඇති.
  • පෙ.ව. 8 සිට ප.ව. 6 දක්වා විවෘතයි.
  • කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ, ගම්පහ, කැලණිය, කිරිබත්ගොඩ, කඩවත, කොළඹ සිට පානදුර දක්වා, කොළඹ සිට මීගමුව දක්වා (වෙරළබඩ මාර්ගය), කැස්බෑව, පිළියන්දල, නුගේගොඩ, මහරගම සහ හෝමාගම
  • අමතන්න: 0762499174/ 0766082109

තැවරුම්

Astra/ Flora

  • පෙ.ව. 9 – ප.ව. 3 අතර ඇණවුම් ලබාදිය හැකියි.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: මොරටුව නගරය සහ එහි සිට කිලෝමීටර 5ක් ඇතුළත
  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.

පාර්සල් 4ක් වශයෙන් ලබාගත හැකියි.

  • 1 පාර්සලය – ඇස්ට්‍රා ග්‍රෑම් 500 x 2 (රු. 950)

  • 2 පාර්සලය – ඇස්ට්‍රා කිලෝග්‍රෑම් 1 + ඇස්ට්‍රා ග්‍රෑම් 250 (රු. 1055)

  • 3 පාර්සලය – ෆ්ලෝරා ග්‍රෑම් 500 + ඇස්ට්‍රා ග්‍රෑම් 500 (රු. 1110)

  • 4 පාර්සලය – ෆ්ලෝරා ග්‍රෑම් 500 + ෆ්ලෝරා ග්‍රෑම් 250 (රු. 1005)

  • අමතන්න: 0777400555 (කෙටි පණිවිඩ) / 0115400555

කෝපි/ තේ

Soul Coffee

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ 1 සිට 15 දක්වා සහ ඒ ආශ්‍රිතව
  • ඩිලිවරි ගාස්තු: රු. 300
  • සතියේ දිනවල පෙ.ව. 8.30 – ප.ව. 5.30 අතර ඇණවුම් භාර ගන්නවා.
  • www.soulcoffee.lk ඔස්සේ හෝ වට්සැප් අංක 0763740436/ 0773405335/ 0778858037 හරහා ඇණවුම් කළ හැකියි.

Island Coffee

ලබාගත හැකි අංග

  • රෙගියුලර් කොෆී ග්‍රෑම් 50 – රු. 100

  • රෙගියුලර් කොෆී ග්‍රෑම් 100 – රු. 200

  • රෙගියුලර් කොෆී ග්‍රෑම් 200 – රු. 390

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ නගර සීමාව තුළ
  • ඩිලිවරි ගාස්තු ඇතුළත්.
  • අමතන්න: 0773688802

බෝතල් කළ/ කෑන් කළ ද්‍රව්‍ය

MD

පාර්සල් 4ක් වශයෙන් ලබාගත හැකියි.

  • රෙගියුලර් පැක් 1 (රු. 1060) – ටුමැටෝ සෝස් ග්‍රෑම් 400, මික්ස් ෆෘට් ජෑම් ග්‍රෑම් 500, ජෙලි ක්‍රිස්ටල් ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100, මැන්ගෝ චට්නි ග්‍රෑම් 460

  • එසෙන්ෂල් පැක් 2 (රු. 1370) – මික්ස් ෆෘට් කෝඩියල් මි.ලී. 400, මික්ස් ෆෘට් ජෑම් ග්‍රෑම් 500, සීනි සම්බෝල ග්‍රෑම් 200, ටුමැටෝ සෝස් ග්‍රෑම් 400, ජෙලි ක්‍රිස්ටල් ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100

  • එසෙන්ෂල් පැක් 3 (රු. 1870) – ටුමැටෝ සෝස් ග්‍රෑම් 400, මික්ස් ෆෘට් ජෑම් ග්‍රෑම් 500, මැන්ගෝ චට්නි ග්‍රෑම් 460, කට්ට සම්බෝල ග්‍රෑම් 200, ජෙලි ක්‍රිස්ටල් ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100, වැනිලා කස්ටඩ් පවුඩර් ග්‍රෑම් 100, මික්ස් ෆෘට් කෝඩියල් මි.ලී. 400

  • ප්‍රිමියම් පැක් 4 (රු. 3810) – මික්ස් ෆෘට් ජෑම් ග්‍රෑම් 500, ටුමැටෝ සෝස් ග්‍රෑම් 400,  මික්ස් ෆෘට් කෝඩියල් මි.ලී. 400, කජු කරි ග්‍රෑම් 560, පොළොස් කරි ග්‍රෑම් 520, කට්ට සම්බෝල ග්‍රෑම් 200, සීනි සම්බෝල ග්‍රෑම් 200,  වැනිලා කස්ටඩ් පවුඩර් ග්‍රෑම් 100, ජෙලි ක්‍රිස්ටල් ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ 03, 04, 05, 07, බොරැල්ල, නාරාහේන්පිට, රාජගිරිය, නාවල, හැව්ලොක්, තිඹිරිගස්යාය, දෙහිවල, නුගේගොඩ, ගල්කිස්ස, කෝට්ටේ
  • ඩිලිවරි ගාස්තු: පාර්සලයකට රු. 200 බැගින්.
  • පැය 72ක් ඇතුළත ඩිලිවර් කරනු ඇති.
  • කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.
  • ඇණවුම පෙ.ව. 9 – ප.ව. 5 අතර ලබාදිය යුතුයි.
  • ඩිලිවරි සේවාව සපයන වේලාවන්: පෙ.ව. 10 – ප.ව. 5
  • අමතන්න: (වට්සැප්) 0711413587/ 0711413591

KIST

  • ලබාගත හැකි නිෂ්පාදන: ටුමැටෝ සෝස්, ස්ට්‍රෝබෙරි ජෑම්, නෙක්ටා, ෆෘට් ජූස්, චට්නි, සෝයි සෝස්, කෝඩියල් සහ කාබනේටඩ් බීම වර්ග
  • ඇණවුමක අවම ගාස්තුව: රු. 1000
  • දිවයින පුරා ඩිලිවරි පහසුකම.
  • ඉහත රූපයේ සඳහන් පරිදි ඔබ සිටිනා ප්‍රදේශයට අදාළ බෙදාහරින්නාගේ දුරකතන අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

Elephant House

පාර්සල් 2ක් වශයෙන් ලබාගත හැකියි.

  • 1 පාර්සලය (රු. 1200) – මි.ලී. 500 EGB 3, මි.ලී. 500 ක්‍රීම් සෝඩා 3, මි.ලී. 500 ඔරේන්ජ් ක්‍රෂ් 3, මි.ලී. 500 නෙක්ටෝ 3

  • 2 පාර්සලය (රු. 1260) – මි.ලී. 500 සෝඩා 3, මි.ලී. 500 EGB 3, මි.ලී. 500 ලෙමනේඩ් 3, මි.ලී. 500 ටොනික් 3

  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: මොරටුව

කුළුබඩු

MA’s

  • කුළුබඩු වර්ග, රයිස් සීසනිං, කරි පේස්ට්, සැලඩ් ඩ්‍රෙසිං ආදී ද්‍රව්‍ය ලබාගත හැකියි.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ 03, 04, 05, 07, 08
  • www.masgourmet.market ඔස්සේ ඇණවුම් කළ යුතුයි.
  • වැඩි විස්තර සඳහා අමතන්න: 0117602200

බේකිං

Mauri Baking

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ 1-15 සහ ඒ අවට (පැපිලියාන, මහරගම, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාජගිරිය, කෝට්ටේ, බත්තරමුල්ල) සහ මහනුවර
  • ඇණවුමක අවම ගාස්තුව: රු. 1500 (කොළඹ 1-15 සහ ඒ අවට), රු. 5000 (මහනුවර)
  • අමතන්න: (වට්සැප්) 0777668202 (මහනුවර), 0775339800/ 0773838738 (කොළඹ)

කිරි නිෂ්පාදන

Pelwatte Dairy

මේ අය දෛනිකව ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ දැනගන්න, ඔවුන්ගේ ෆේස්බුක් පිටුව බලන්න.

Anchor Newdale Flavoured Milk

  • සෑම පාර්සලයක් ම ඇන්කර් නිව්ඩේල් රස කළ කිරි පැකට් 24කින් සමන්විතයි.
  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: මොරටුව සිට කිලෝමීටර 6ක් ඇතුළත

බිස්කට්/ රසකැවිලි/ ස්නැක්ස්

Noas

  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ සහ ඒ අවට
  • රු. 1500ට වැඩි ඇණවුම් සඳහා ඩිලිවරි නොමිලේ
  • අමතන්න: (වට්සැප්/ කෙටි පණිවිඩ) 077586544/ 0723300198

Ritzbury/ Revello/ Tiara

  • පාර්සල් 2ක් වශයෙන් ලබාගත හැකියි. (රු. 500, රු. 750, රු. 1000) නැත්නම් ඔබ කැමති නිෂ්පාදන අඩංගු කොට පාර්සලය සාදා ගත හැකියි.
  • ඇණවුමක අවම ගාස්තුව: රු. 500 
  • දිවයින පුරා ඩිලිවරි පහසුකම.
  • කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.
  • www.cblfoods.com ඔස්සේ හෝ 0777699146 (වට්සැප්/ කෙටි පණිවිඩ) ඔස්සේ ඇණවුම් ලබාදිය හැකියි.

Maliban Biscuits

  • මේ අය පූර්ව ඇණවුම් භාර ගන්නේ නෑ.
  • දෛනිකව ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ දැනගන්න, ඔවුන්ගේ ෆේස්බුක් පිටුව බලන්න.

CBL Essentials

පාර්සල් 2ක් වශයෙන් ලබාගත හැකියි.

  • බ්‍රොන්ස්: රු. 1000

  • ප්ලැටිනම්: රු. 2500

  • ලංකාසෝයි, සේරා, සමපෝෂ, මන්චි, රිට්ස්බරි සහ ටියාරා නිෂ්පාදන ඇතුළත් වෙනවා.
  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: මහරගම සිට කිලෝමීටර 6ක් ඇතුළත (නුගේගොඩ, බොරලැස්ගමුව, මහරගම, පන්නිපිටිය, කෝට්ටේ සහ බත්තරමුල්ල)

වෙනත්

Keells Krest Ezy Rice

  • Ezy Rice පැකට් 7 + එලිෆන්ට් හවුස් චිකන් මීට්බෝල්ස් ටින් 1 සහිත පාර්සලයක් වශයෙන් ලබාගත හැකියි. (රු. 950)
  • PickMe Food ඔස්සේ ද ලබාගත හැකියි.
  • ඩිලිවරි ගාස්තු නෑ.
  • ඩිලිවරි සේවාව සපයන ප්‍රදේශ: කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, ගාල්ල සහ මාතර
  • දුරකතන අංක ලබාගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න.
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide