Sinhala

‘ඉන්න හිතෙන රටෙන්’ යන්න හිතෙන අයට.. ජොබ් වීසා ගන්න හොඳම රටවල්! I කොටස

ඔබ, නව ව්‍යාපාරයක් හෝ නිෂ්පාදනයක් සඳහා හොඳ අදහසක් තියෙන කෙනෙක් නම්, නෙදර්ලන්තය තමයි ඔබට ජොබ් වීසා එකක් ලබා ගන්න පහසුම රට. ඒ විතරක් නෙවෙයි ව්‍යාපාරය ආරම්භ කරන්න එයාලා වසරක පදිංචි කාලයකුත් ලබා දෙනවා. ඊට පස්සෙ ඔබට පුලුවන් ස්වයං රැකියා බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන්න.

Read More »
Sinhala

‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන්! V කොටස

ඉන්ඩියන් ටයිප් චිකන් චීස් කොත්තුවක් රු. 400යි. රතුම රතු පාටට තන්දුරි චිකන් කෑලි ඇති හැටියට දාලා, පොඩියට කපපු එළවළුත් එක්ක..
ඊටත් බටර් නාන් (රු. 90යි) එහෙම.. බීෆ්, මට්න් කරිත් එක්ක රම්පෙට පොරි වගේ.

Read More »
Sinhala

මාළු කන්නත් නැති එකේ.. කටට රහට මට්න් ටිකක් රස බලන්න, කියාපු කඩ 6ක්

ඒ මට්න් කරිය…? පංකාදු පහයි, මල් හතයි! ගාණ නම් රු. 1600ක්. හැබැයි ඇඟිලි පුරුකක් සයිස් මට්න් කෑලි 12,15ක්ම දාලා මිරිස්, තුනපහ, රම්පෙ, කරපිංච, සේර, ඉඟුරු, සුදුලූණු සියල්ලත් නූලට තිතට දාලා.. හිතාගන්න බෑ මැටි හට්ටියක උයලා වගේ රස!

Read More »
Sinhala

බයිටයි, වීදුරුවයි! රු. 1000ට අඩුවෙන්.. පදමට සූර් වෙන්න කියාපු බාර් 6ක්

හැබැයි එකක් මතක තියාගන්න. මොන විදියට බිව්වත්, කෑවත්.. අත කට හෝදගෙන පරිස්සමට ඉන්න තැන්වලට ගැලපෙන්න.
නැත්නම් සූර්, මයිසූර් වෙලා වළට යන්න වෙන්නෙ!

Read More »
Sinhala

‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන්! IV කොටස

හොඳම ලම්ප්රයිස්.. චිකන් රු. 600යි, මික්ස් මීට් රු. 650යි. පුන්නි සම්බා හාලෙ උණු උණු බත්.. සැර අඩුවට, තුනපහ නූලට දාලා හදපු චිකන් පොඩි පොඩියට කෑලි. ෆ්‍රිකැඩල් එක වෙනුවට නම් තිබ්බෙ එයාලම හදාපු මීට් බෝල් එකක්. හැබැයි අළු කෙසෙල් මාලුව, බටු මෝජුව, සීනි සම්බෝල.. ඔක්කොම වගේ තිබ්බා ඈ..

Read More »