‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන්! V කොටස
ඉන්ඩියන් ටයිප් චිකන් චීස් කොත්තුවක් රු. 400යි. රතුම රතු පාටට තන්දුරි චිකන් කෑලි ඇති හැටියට දාලා, පොඩියට කපපු එළවළුත් එක්ක..
ඊටත් බටර් නාන් (රු. 90යි) එහෙම.. බීෆ්, මට්න් කරිත් එක්ක රම්පෙට පොරි වගේ.