Sinhala

කොළඹ හොඳම පැස්ටා! රු. 1000ට අඩුවෙන් ටොප්ම පැස්ටා කන්න කියාපු තැන් 5ක්

පහුගිය දවසක ඇදුණු පොඩි කතා බහකට පස්සෙයි… මට හිතුණෙ මේක හොයල බලන්න ඕන කියලා.
ඉතින්… ඔන්න බලන්නකො මම හොයාගත්තු තැන් ටික. 
මේවයෙ ඔරිජිනල් ම වගේ පැස්ටා තියෙනව ඈ…!

Read More »
Sinhala

අංකල්.. වරකා මල්ලක්ම රු. 100යි! ගන්නකෝ.. පුච්චපු ඉරිඟුත් තියෙනවා..

“මාත්තයා.. මාත්තයාලා කොළඹ ඉඳන්නෙ එන්නෙ. මෙතන නැවැත්තුවෙත් වරකා කන්නනෙ. අපි මේ මි පැණි ගෙදර කෑමට කියලා තියා ගත්තට අපිට හම්බෙන දෙයක් නෑනෙ. ඊට හොඳයි, ඔ්වා වැඩිය කන්න හම්බෙන්නෙ නැති මාත්තයලට දීලා.. අපිටත් සතුටුයි, මාත්තයලත් ආයෙ මෙහේ එන වෙලාවක මෙතන නවත්තයිනෙ”

Read More »
Sinhala

රු. 1000ට අඩුවෙන් එරට, මෙරට ඔ්න කෑමක් රස බලන්න, කොළඹින් අළුත්ම අවන්හල් 5ක්!

මේ බලන්න..
පහුගිය මාසෙ ඇතුලත අපි හොයාගත්තු, සුපිරි පන්නයේ අවන්හල් ටික!
ශ්‍රී ලංකන්, ඉන්ඩියන්, වෙස්ටර්න් ඔ්න රසකට, ඔ්න කෑමක් කන්න..
යන්න මෙන්න ටොප්ම තැන් ටික!

Read More »
Sinhala

අවුරුදු මාසෙ අන්තිම පාටියට.. ගෙදරදිම හදාගන්න පංකාදු කෑම ජාති 5ක්

ලොකු හතු වලින් ගන්න. අරගෙන හෝදල කරල පදම් වෙන්න දාන්න වරු බාගයක් විතර.. විනාකිරි/ දෙහි ඇඹුල්, සෝයාසෝස්, ඉඟුරු, සුදුළූණු, මිරිස්, ගම්මිරිස්, සියඹලා, ලුණු, මීකිරි මිශ්‍රණයක. පදම් වුනාට පස්සේ.. චාකෝල් ග්‍රිල් එකක හරි, පොල්කටු අඟුරු ගොඩක් උඩින් ග්‍රිල් එකක් තියල

Read More »
Sinhala

එරට රහටත්, මෙරට රහටත්.. හිතේ හැටියට හදාගෙන රස බලන්න කියාපු කෑම ජාති 6ක්!

දණ්ඩෙ පිට පොත්ත, සිවිය හූරල අයින් කරන්න ඕන. ඊට පස්සෙ, හෝදල හීනියට ලියලා.. මැටි ඇතිළියකට දාලා දියකිරිත් එක්ක, ඒකටම දාන්න කබලෙ බැදපු කොත්තමල්ලි, දුරු, මිරිස් ටිකකුයි, රම්පෙ කරපිංච, අබ, කුරුඳු ටිකක් එක්ක රස වැඩි කරගන්න තුනපහ, මිරිස් කුඩු, ලුණු ටිකකුයිත්. දාලා ලිපේ තියලා.. දියකිර හඳීගෙන එද්දි මිටිකිර දාලා නටද්දි ගත්ත නම්..

Read More »
Sinhala

එරට රහටත්, මෙරට රහටත්.. හිතේ හැටියට හදාගෙන රස බලන්න කියාපු අතුරුපස 6ක්!

ඇති පදමට මයිලෝයි දාලා හොඳට බීට් කරගන්න. අවසානයෙ ඔක්කොම එකට දාලා, ක්‍රීම් වෙනකම්ම බීට් කරල, ෆ්‍රීසර් එකේ තියල ගන්නයි තියෙන්නෙ.

Read More »