මේ අවුරුද්දත් එක්ක සාම ගිවිසුමක් ගහමු!
ගෙවල් වලින්ම කාලා කාලා එපා වෙලත් ඇතිනෙ කට්ටියට.
ඒ නිසා.. ඔන්න පහළින් තියෙනවා මේ දවස්වල විවෘත කරලා තියෙන, පරිස්සමට ගිහින් කාලා බීලා එන්න කියාපු තෝසෙ කඩ ටිකක්. හෙමින්සැරේ බලන්නකෝ..
මෙතන ලංකාවෙ ඒවත් තියෙනවා..
පිටරට ඒවත් තියෙනවා..
ඒ දෙක කලවම් කරලා හදපුවත් තියෙනවා.
ඒ නිසා තෝරලා බලලා වැඩේට බහින එක ඔබට බාරයි ඈ..
අවුරුද්දේ නාස්තිකාරම මාසේ දෙසැම්බර්!
නිල්ගල දවස් 3ක සෆාරියෙන් පස්සෙ..
පාර්ටිය දාන දවස!
උදෙන්ම නැගිටලා, ආම්පන්න සියල්ලමත් අස්පස් කරගෙන ඔන්න අපි ජීප් එකෙන්ම රතුගලට.
සතුටින් ඉන්න කසාද බඳින්න ම ඕන නෑ!
ඇත්ත ජීවිතේ’ දැන් ඕල්ඩ් ෆැෂන්ද?
කොහොමහරි.. බත් හට්ටිය අරිනව විතරයි මතක.
සුවඳක් ආවා.. හම්මෝ.. ඒ ජීවිතේ පළවෙනි පාර බතකින් එහෙම සුවඳක් ආපු.
ඊටත්.. කරවල? කන්දෙකෙන් දුම් දාන සැරට කිරෙන් හින්දලා.. හිතාගන්න පුලුවන්නේ..
ඇගේ ජීවිතයම වෙන් වන්නේ සාගරයේ යහපත වෙනුවෙන්..