Sinhala

අඩුවෙච්ච සැමන්, පරිප්පු වලින් ගෙදරදිම හදන්න! රස වැඩිම කෑම 5ක්

ඔය කිව්වට මාත් තවම කඩෙන් ගත්තෙ නෑ සැමන්, පරිප්පු. කොහොමවුනත් මේ බලන්නකො.. ගෙදර ඉන්න ගමන් ඔයාලාට කටට රහට හදාගන්න කියාපු කෑම ටිකක්..
සැමන්, පරිප්පු වලින්!

Read More »
Sinhala

ආයෙත්.. අතේ සතේ නැති වුනොත්, ඔන්ලයින් හම්බකරන්න මේ දේවල් ඉගෙන ගන්න!

එන පොට හොඳ නෑ යාළු. මේ පාර නම් නැට්ටටම කෙලවෙන්නයි යන්නෙ. ඊටත් ඒ කෙලවෙද්දි රස්සාවත් නැතිවෙලා, බිංදුවටම වැටුණොත්?
ඉතින් කල්තියාම කියන්නම්. පුලුවන් උපරිමයෙන් කාලය යොදවලා ඉගෙන ගන්න.. මේ වගේ ඔන්ලයින් සල්ලි හම්බකරන්න පුලුවන් සබ්ජෙක්ට් ටිකක්..

Read More »
Sinhala

ගෙදර ඉඳන් නෙවේ වගේ ගෙදර ඉඳන් වැඩ කරන්න.. අපූරු ටිප්ස්, ට්‍රික්ස් 6ක්

පහුගිය සැරෙත් මාස ගාණක් ගෙවල් වලටම වෙලා ඉඳලා එපා වෙච්ච උදවියට.. මේ පාර ලොක් ඩවුන් ආවත් නැතත්, ‘වර්කින්ග් ෆ්‍රොම් හෝම්’ එපා නොවෙන්න කරගෙන යන්න. බලන්න, පොඩි පොඩි වැඩ ඔ්න තරම් තියෙනවනෙ කරන්න!‍‍‍

Read More »