කොළඹ, ලස්සනම විව් එක තියෙන හොඳම රෙස්ටුරන්ට් 5!
සමහර වෙලාවට අපිට ඕන හිතේ නිදහසින්… ලස්සන දෙයක් දිහා බලාගෙන රස කෑම බීම රස බලන්න. එහෙම නැත්නම්… අඩියක් පුඩියක් තොලගාන ගමන් රස බයිටක් හපහපා… හුළං පාරක් වැදෙන තැනක, නිදහසේ මනෝ පාරක් ගහන්න…!
සමහර වෙලාවට අපිට ඕන හිතේ නිදහසින්… ලස්සන දෙයක් දිහා බලාගෙන රස කෑම බීම රස බලන්න. එහෙම නැත්නම්… අඩියක් පුඩියක් තොලගාන ගමන් රස බයිටක් හපහපා… හුළං පාරක් වැදෙන තැනක, නිදහසේ මනෝ පාරක් ගහන්න…!
ලොකු ලොකු හෝටල් අඩුම ගණන්වලට යන අබුද්දස්ස කාලේ.. මට හිතිච්ච දේ බලන්නකො.
ලංකාවෙ ලස්සනම තැන් ටිකක තියෙන අපූරු පුංචි නවාතැන් ටිකක, අතේ තියෙන ගාණක් දීලා රැයක් ගතකරලා එන්න.. ඔයාලා මොකද හිතන්නෙ?
“In my culture, death is not the end.”
ඇත්තටම යාළු මේවා දැක්කාම නම්..
මටත් හිතාගන්න බැරුව ගියා.
ආයෙ මේ චාන්ස් එක.. මගඇර ගන්නම එපා හොඳද..!
මේ.. වෙනදේකට කියනව නෙවෙයි. ඇත්තටම මේ පාර පඩියෙන් අඩියක් ගහන්න වෙන්නෙ මේ තැන් වලින් එකකින් තමයි.
මොකද මේ වෙනකොටත් වටේටම.. අම්බානක ණයයි.. නෙ!
පෘථිවියේ ගැටීමේ 0.41%ක සම්භාවිතාවක්.
හොයල හොයලම..
හොයාගත්තෙ මටත් හුඟ කාලෙකින් හොඳ බර්ගර් එකක් කන්න බැරිවෙච්ච නිසා..
ඉතින්.. බාග වෙලාවට ඔයාලටත් එහෙම්ම ඇති කියල හිතලා.. ඔන්න දැම්ම ලැයිස්තුව ගලපලා..