කටට රහට, රසට ගුණට.. ගෙදරදිම හදාගන්න! පංකාදු ලාංකීය වෙජි කෑම 5ක්
වෙනමම භාජනයකට ලූණු, අමු මිරිස්, තක්කාලි, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු, දෙහි යුෂ දමා, තක්කලි පොඩි නොවන ලෙසින් අතගාන්න. අවසානයේ බණ්ඩක්කා, තෙල් බේරුනු පසුව සම්බෝල මිශ්‍රණයට දා කලවම් කරන්න.
වෙනමම භාජනයකට ලූණු, අමු මිරිස්, තක්කාලි, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු, දෙහි යුෂ දමා, තක්කලි පොඩි නොවන ලෙසින් අතගාන්න. අවසානයේ බණ්ඩක්කා, තෙල් බේරුනු පසුව සම්බෝල මිශ්‍රණයට දා කලවම් කරන්න.
ඒ අතරින් මෙක්සිකන් චිකන් කෙබාබ් ඩුරුම් එක තමයි සුපිරිම. එකේ සයිස් එකයි, මැද්දට දාලා තිබ්බ චිකන්, එළවළු ටිකයි බැලුවාම.. ඇත්තටම හෙන තොගයක් ආ.. අනික ඒ චිකන් එකත් හොඳහැටි චාකෝල් රස එන්න දුමේ පුච්චලා. ගම්මිරිස්, මයො, ලූණු, සලාදකොළ, ගර්කින් දාපු සැලඩ් එකක් මැදි කරලා..
‘කන්දෙපුහුල්පොල’! සත්තයි එදාමයි මම ඒක ඇහුවෙත්. පස්සෙ මැප් එකේ බලලා, ගළපලා ගත්තාම… ඇත්තටම ඕලුගංතොට පැත්තෙන් බස් එකක, බයික් එකක වුණත් යන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය ගතිලු පට්ටිපොලින් කැලෑ බැහැලා යන එක.
කාන්තාවන් කේන්ද්‍ර කරගත් දෘෂ්ටියක් තියන හොඳ හින්දි චිත්‍රපටි
පියතුමා: “ඒවා, ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ළමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයි”
සිරිපාල ආයෙත් සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නලු. ඒ පාර නහුතෙටම මල පැනපු සුමනා, එකපාර නැගිටලා “බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්…””
දාලා තියෙනවා යාළු පෙපරෝනී.. රොටි වාටියෙවත් එක අඟලක් පේන්නෙ නැති වෙන්නම. ඊට යටින් මොසරැල්ලා තට්ටුවයි ටොමැටෝ බේස් එකයි.. අතරින් පතර හැපෙන බැසිල් කොල, ඔලිව් ඔයිල් රසත්.. සත්තයි, නොම්මර එකයි!
හින්දි චිත්‍රපටි කිව්වම ඉස්සර මැවුණ රූපය දැන් වෙනස් වෙලා
ලීක්ස්, සුදුලූනු, ලූනු, කොස්, කෙසෙල්, රටකජු, බෝංචි, තිරිඟු වැනි ධාන්‍යවල ඇති ග්ලයිකොප්‍රෝටීන, අන්තර්ක්‍රියා කිරීමෙන් වෛරස් අපගේ සෛලවලට ආසාදනය වීම වළක්වයි.