Sinhala

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. ටොප් ඉටැලියන් රෙස්ටුරන්ට් 5ක්

දාලා තියෙනවා යාළු පෙපරෝනී.. රොටි වාටියෙවත් එක අඟලක් පේන්නෙ නැති වෙන්නම. ඊට යටින් මොසරැල්ලා තට්ටුවයි ටොමැටෝ බේස් එකයි.. අතරින් පතර හැපෙන බැසිල් කොල, ඔලිව් ඔයිල් රසත්.. සත්තයි, නොම්මර එකයි!

Read More »
Sinhala

‘පොසිටිව් වුණත් නෙගටිව් වුණත්’ ප්‍රතිශක්තිය ඉහලින් තියාගන්න… මේවා නිතර කෑමට ගන්න!

ලීක්ස්, සුදුලූනු, ලූනු, කොස්, කෙසෙල්, රටකජු, බෝංචි, තිරිඟු වැනි ධාන්‍යවල ඇති ග්ලයිකොප්‍රෝටීන, අන්තර්ක්‍රියා කිරීමෙන් වෛරස් අපගේ සෛලවලට ආසාදනය වීම වළක්වයි.

Read More »
Sinhala

පීසා සහ ‘මාගරිටා’.. මස්, චීස් පිරෙන්න රස වෙන පීසා රොටියේ ඉතිහාසය!

1889 දී ඉතාලි රාජධානියේ පළමුවන උම්බර්ටෝ රජු සහ ඔහුගේ බිරිඳ වූ මාගරිටා සැවොයිස්කයා, නේපල්ස්හි සංචාරයකට ගියේය. එහිදී රාජකීය පවුලේ සාමාජිකයන් තීරණය කළේ නගරයේ සුලභ ආහාරයක් රස බැලීමටය.

Read More »
Sinhala

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. ටොප් ‘රයිස් ඇන්ඩ් කරි’ 5ක්!

මාළු, චිකන්, ඉස්සො, දැල්ලො, සෝයාමීට්, කොච්චි කරවල වලින් එකක් විතරයි අපිට තෝරන්න පුලුවන්. හැබැයි රතු බත්, සුදු බත්, ටෙම්පර්ඩ් රයිස් 3න් එකක් තෝරන්නත් අවස්ථාව තියෙනවා.

Read More »