උදේ ගිහින් හවස එන්න.. රු. 2500ට අඩු අපූරු ඩේ ට්‍රිප් එකකට හොඳම තැන් 9ක්
මේ පාර අපි හිතුවා ඊට ටිකක් වෙනස්, පවුලේ උදවිය පොඩි අයත් එක්ක වුනත් යන්න පුලුවන් හොඳ සුවපහසු තැන් ටිකක් ඔයාලට කියන්න. ඒකත් නිකම් නෙවෙයි, උදෙන්ම ගිහිල්ලා.. වටපිටාව රස විඳලා.. පූල් එකක නාලා කරලා.. හිතේ හැටියට රස කෑම, ටොප් බයිට් එකක් එක්ක සැර බීම එහෙමත්..