හැමදාම ලංකාවෙ කෑම කාලා කාලා එපා වෙච්ච ඔයාට..
මෙන්න අපෙන්,
දිග නිවාඩුවකට පස්සෙ හොයල බලල රස බලන්න
ලෝකයේ සුප්‍රසිද්ධම කෑම ජාති ටිකක්.
එතනින් පස්සෙ මම කඩල විකුණන්න තැන් ගොඩකට ගියා. ඒත් ඒ එක තැනකවත් මට මාසයකට වඩා ඉන්න හම්බවුනේ නෑ. ඒ හරියෙ බිස්නස් කරපු අයම අය මාව එලෙව්වා. දවසක් හොඳටම බීපු රයිස් කඩ කාරයෙක් මගේ බඩු මුට්ටු විසික් කරල, මට ගහල, පොලිසියටත් දැම්ම.
කඩෙන් කෑවොත් නම් මේ චාන්ස් එක නෑ.
ඒ නිසා ගෙදරදිම හදාගන්න.. ආප්ප පිටි එකක් ගෙනල්ල, පදමට අනල, පදම් වෙන්න තියලා..
ඔන්න ඔය පහළින් තියෙන විදියට ඉතුරු ටික කරන්නකෝ..
ආයෙ හොදි, සම්බෝල ඔ්න නෑ කියයි…
ඒ නිසාම.. අපේ නම් අදහස, යන්න ටොප් ට්‍රිප් එකක්!
සුවපහසුවට, කැළයක් කොළයක් මායිමට වෙලා, හිතේ හැටියට සොබාදහමත් රසවිඳල ෆුල් රිලැක්ස් එකේ ඉඳල එන්න.
ඒකත් ලෙකුවට වියදම් කරල නෙවෙයි, අඩුම ගාණකට!
කෙසේ හෝ මෙවැනි කාරණාවලින් සහ ඒවාට බළධාරීන් ලබාදෙන වගකීම් විරහිත පිළිතුරු හමුවේ පරිසරයට ලබැඳි සබැඳි ඔබ අපි කාටත් ගතහැකි පැහැදිළි පණිවුඩ රාශියකි.
ඉදින් තවදුරටත්, අවම වශයෙන් අප රටෙහි පාරිසරික කාරණාවන්වත් දේශපාලනීකරණය කිරීමෙන් වලක්වා ගන්න, සියළු දෙනාම එක්ව කටයුතු කළයුතුම නොවේද?
ඒ නිසාමයි..
මේ.. ලෝන්ග් වීක්එන්ඩ් එකේ ගෙදරට වෙලා ඉන්න අපේ වෙජි යාළුවන්ට, කාලෙකට පස්සෙ කටට රහට වෙජි කෑම ටිකක් කන්න ටොප් කඩ ටිකක් කියන්න කල්පනා කලේ.
හැබැයි එකක්, යන්න හරි ඔඩර් කරන්න කලින් හරි නම් අනිවා කෝල් එකක් දීලා බලන්න හොඳද.