මෙදා පාර රාමසාන් සමරන්න.. රස බිරියානි සවානක් ගෙන්නගන්න තැන් මෙන්න! 2020
රාමසාන් ළඟ ළඟ ම එනවා
රාමසාන් ළඟ ළඟ ම එනවා
ඒ නිසාමයි.. ලබන මාසෙ දිහාවටවත් දෙයියනේ කියල ගෙදරින් එළියට බැහැල, කැලේක කොලේක ඇවිදින්න යන්න ලැබෙයි කියල හිතල,
මෙන්න මේ අපූරු වනගත නවාතැන් ටික ඔයාලට කියන්න කල්පනා කලේ..
එක්කො පරිප්පු නිකම් කිරට උයල, නැත්නම් පරිප්පු උයල තෙල් දාලා.. ඒ හැරුනාම ඇත්තටම වෙන විදියක් ඇත්තෙම නැද්ද පරිප්පු කන්න?
තියෙනවනෙ කියන්නෙ!
ඔන්න පහළින්.. බලල, හදල, ෆොටෝ එකක් අපිටත් එවන්න…
ව්‍යාපාර කරන්න කැමති අයට නම්.. අද හෙටම වුනත් පටන් අරගෙන, ගෙදර ඉඳන්ම සල්ලි හම්බකරන්න ක්‍රම ටිකක් අපි පහුගිය සතියෙ කිව්වනේ. ඒත් කලා වැඩට දක්ෂ ඔයාට? එහෙනම් අහගන්න යාළු.. අද මේ ලිපිය කලාකාර ඔයාලට ගෙදර ඉඳන්ම පුංචි ගේමක් ගහගන්න හොඳම ක්‍රම ටිකක් ගැන.
ඒ කාලේ මේ බෑන්ඩ්ස්වල පීක් ටයිම් එක
හොඳහැටි හොයල බලල, අඩුම මුදලක් යොදවල සාධාරණ ලාභයක් උපයන්න පුලුවන්, වගේම නිශ්පාදකයා, බෙදා හරින්නා, පාරිභෝගිකයා කියන සියළුම දෙනාට යම්කිසි හෝ වාසියක් ලැබෙන්න.. ලංකාවෙ කරන්න පුලුවන් හොඳ බිස්නස් ටිකක් ඔයාලට කියන්න කල්පනා කලේ.
අන්න ඒ නිසාම යාළු.. අපි කල්පනා කලා, ගෙදර ඉඳන්ම රස වෑහෙන බර්ගර් සබ්මැරින් ටිකක් හදන හැටි ඔයාලට කියන්න. ඒකත් නිකම් නෙවෙයි, කුස්සිය වටපිටාවෙ තියෙන අඩුම කුඩුම විතරක්ම වගේ පාවිච්චි කරල. එහෙනම් ඔන්න.. පහළින් බලන්න..