Sinhala

විනාඩි 10ට ගෙදරදිම හදාගන්න! රස වෑහෙන අමුතු අමුතු ෂෝට්ඊට්ස් ජාති 5ක්

අද අපි කල්පනා කලා, කුස්සිය වටපිටාවෙ තියෙන දේ උපරිමයෙන් පාවිච්චි කරල කටට රහට හදන්න පුලුවන්, ටොප් ෂෝට්ඊට්ස් ජාති ටිකක් ඔයාලට කියන්න. එහෙම කිව්වට ඉතින් මේවටත් ඕන සමහර අඩුපාඩු නම් කොහෙන් හරි හොයාගන්න වෙයි..

Read More »
Sinhala

අන්තිම සතියේ! තෝසෙ එක්ක ටොප් ඉන්දියන් කරියක් ගෙන්න ගන්න කියාපු කඩ 6ක්

අන්තිම සතියෙ, සතිඅන්තය අල්ලල හරි.. කාලෙකින් රස බලන්න බැරි වෙච්ච තෝසෙ, පරාටා, නාන් ටිකක් එක්ක රස වෑහෙන ඉන්දියන් කරියක්.. ගෙදරටම ගෙන්නගෙන රස බලන්න හොඳම කඩ ටිකක් කියන්න කල්පනා කලේ.
ඒකත්.. එසේ මෙසේ නෙවෙයි, රු. 500, 600න් ෂේප් වෙන්න පුලුවන් ඒවා හොඳද!

Read More »
Sinhala

නිතර කුස්සියෙ තියෙන දෙයින් හදාගන්න! රස වෑහෙන අපේම කෑම ජාති 5ක්

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ.. ගෙදර තියෙන දේවල් පොඩ්ඩක්වත් නාස්ති නොකර, හැබැයි හැමදාම කන කෑම වේලට පොඩි වෙනසකුත් එන්නම.. අළුත්ම කෑම ජාති ටිකක් හදන විදිය ඔයාලට කියන්න.

Read More »
Sinhala

අනාගතය අපැහැදිලිද? හොඳට හිතල මතල තමන්ගෙ දෙයක් පටන් ගන්න අපූරු අදහස් 5ක්

මේ නිවාඩුවේ අන්තිම දවස්ටික. තමන්ට හැකි සෑම දේ අතරින්, හොඳින්ම පුලුවන්දේ හරි හැටි ප්ලෑන් කරන්න. ප්ලෑන් කරල ඒක සමාජයේ අවශ්‍යතාව සපුරාලන විදියට සපයා දෙන්න ක්‍රමයක් හිතන්න. එහෙම නැත්නම් අළුත්ම අදහස් ක්‍රියාත්මක කරන්න හොඳ ප්ලෑන් හදන්න.

Read More »