Sinhala

කාමරේ හැඩ කරගන්න! පරණ ලට්ට ලොට්ට වලින් ගෙදරදිම හදන්න නියම ගැජට් 5ක්

පරණ ලට්ට ලොට්ට වලින් හදන්න පුලුවන්, හැබැයි ගෙදර දොර ප්‍රයෝජනයට ගන්න දේවල් ටිකක්.
ඉතින්.. අපි අද කල්පනා කලා ඒ විදියටම, ඔයාගෙ කාමරේට ඕන කරන, නැත්නම් කාමරේ ලස්සන කරන්න ඕන කරන දේවල් ටිකක් ගෙදරදිම හදාගන්න විදිය ඔයාලට කියන්න.

Read More »
Sinhala

රට වැහුවත්! රසම කොත්තු රු. 500ට අඩුවෙන් ගෙන්න ගන්න ඇරල තියෙන කඩ 7ක්

ඇත්තනෙ ඉතින්, දැන් මාසයකටත් කිට්ටුයිනෙ.
හප්පේ.. කොත්තුවක් නොකා, කොහොම හිටියද කියල හිතාගන්න බෑ යාළු.
අපි දන්නව ඔයාලටත් එමමම තමයි කියල.

Read More »
Sinhala

කර්ෆිව් වුනත්.. ටොප් ෆ්‍රයිඩ් රයිස් එකක් අඩුම ගාණට ගෙන්න ගන්න කියාපු තැන් 5ක්

දුකයි නේ යාළු, එහෙම රයිස් එකක් ආයෙ කන්න ලැබෙයිද කියල මතක් වෙද්දි?
අන්න ඒ නිසාමයි, අපි ඔයාලගෙ දුක තේරුම් අරගෙන කොළඹ වටේ පොඩ්ඩක් හොයල බලල.. හොඳටම රයිස් දාන සහ ගෙවල් වලටම ඩිලිවර් කරන කඩ ටිකක් හොයල ඔයාලට කියන්න කල්පනා කලේ.

Read More »
Sinhala

මස් මාළු කටේ තියන්නෙ නැති අයට! ගෙදරදිම හදාගන්න පංකාදු වෙජි කෑම 6ක්

ඒ නිසා.. අපි කල්පනා කලා යාළු පියෝ වෙජි ඔයාට, ගෙදර අහළ පහළ තියෙන දේවල් ටිකක් එකතු කරල අරගෙන හදන්න පුළුවන් අපූරු වෙජි කෑම ටිකක් කියන්න. ඇත්තටම.. මේවා අපේ පැරණි කෑම නිසා.. රසට පදමට එහෙමත් ඔයාට ආස වෙන්න තියන ඉඩ වැඩියි…

Read More »
Sinhala

පරණ දෙයින් අළුත් වැඩක්! ලට්ට ලොට්ට එකතු කරල හදන්න පුලුවන් අපූරු දේවල් 6ක්

අළුත් අවුරුද්දෙ, ඔයාට ගෙදර ඉඳන් කරන්න අළුත් අළුත් වැඩ ටිකක් කියන්න. හැබැයි.. ඒ අළුත් දේවල් වලින් නම් නෙවෙයි. ප්‍රයෝජනයක් ගන්න බැරි, ඔයාලා අයින් කරපු, කුණු ලොරියට දෙන්න හිතාගෙන ඉඳපු පරණ දේවල් වලින්.

Read More »