ඔබ ජීවත් වෙන ප්රදේශය ආශ්රිතව රෝගියෙක් ඉන්නවා නම්..
ඒත්… ඇවිදින්න, ගල් දිගේ බඩ ගාන්න, මුහුදත් එක්ක පොර බදන්න… වගේ වැඩවලට හුරුවෙච්ච අපිට, එහෙම නැත්නම් කැලේ කොළේ රිංගල සතා සීපාවා, කැමරා එක්ක දවස ගතකරන්න පුරුදු වෙච්ච අපිට… කිසිම පිළිසරණක් නෑ නේ…
ගෙදරින්ම කාලා.. එපා වෙලාද?
සති ගාණකට පස්සෙ, කටට රහට කඩෙන් කෑම වේලක් කන්න. ඒකත් එසේ මෙසේ නෙවෙයි, අතේ ඇති ගාණට හිතේ හැටියට..
රසම රස, බිරියානි!
සමහර මිනිස්සු ඉන්නව කන්න බොන්න තියා ගෙදර දොරේ හාල්, පොල් ටිකවත් හරි හැටි නැති. ඉතින් අඩුම තරමෙ අපි එයාලා ගැනවත් හිතන්න ඕනනෙ. මොකද අපි කෑම ඉතුරු කලොත් තමයි, පිනට දෙන කාට හරි වුනත් ඒවා අරගෙන නැති බැරි අයට බෙදල දෙන්න හැකියාවක් ලැබෙන්නෙ.
මිනිස් ජීවිත දහස් ගණනින් බිලිගනිමින්, තවදුරටත්..
නවීකරනය වීමක්? අනුවර්තනය වීමක්..?
චීන පර්යේෂක කණ්ඩායම් කිහිපයක නිරීක්ෂණ ඔස්සේ කරලියට එන SARS-CoV-2-S සහ L ප්‍රභේදයන් ගැන මාර්තු මුල් සතියේ..