මේ පාර බුක්ෆෙයා යද්දි දැනගෙන ඉන්න ඕන දේවල් 7ක්
හැම අවුරුද්දෙම සාහිත්‍ය මාසෙ හෙවත් සැප්තැම්බර් මාසෙ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දෙත් අදින් ඇරඹුණා.
හැම අවුරුද්දෙම සාහිත්‍ය මාසෙ හෙවත් සැප්තැම්බර් මාසෙ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දෙත් අදින් ඇරඹුණා.
ඒකෙ මස්… තඩි කුකුල් පළුවක් බතටම දාල තම්බල තියෙන්නෙ. සම්බ හාලෙ බතයි, තුනපහ, බිරියානි මික්ස්, රම්පෙ කරපිංච, කුරුඳු එනසාල් කරාබු නැටි… නැති දෙයක් නෑ ආ. ඒ විතරක් නම් බැරියැ පිපිඤ්ඤා පෙති දෙකක් උඩින් තියල, රතු මිරිස් කරලයි අමු මිරිස් කරලයි එක්ක…
මේ වෙද්දි කොළඹ අයිස්ක්‍රීම් පාලර්ස් වැහි වැහැලා. ඉතින් අපි හොඳ අයිස්ක්‍රීම් වරුවක් ගෙවන්න පුළුවන් තැන් කීපෙක ලිස්ට් එකක් හැදුවා.
කටට රහට, හොඳ පදමට කුළුබඩු එක්වුනු ඔතෙන්ටික් රයිස් එකක් කන්න ආසයිද?
එහෙනම් ඉතින් ලම්ප්රයිස් ම තමයි. මොකද ඔතෙන්ටික් කිව්වට ලම්ප්රයිස්වල තියෙන්නෙ ඉතිං අපිට ම හරියන අපේම ජෙනුඉන් රසක්නෙ.
දැනට අවුරුදු 21ක ඉඳල හැම අවුරුද්දෙම සැප්තැම්බර් මාසෙ BMICH එකේ පැවැත්වෙන බුක්ෆෙයා එක, මේ පාරත් සැප්තැම්බර් 20 – 29 අතර කාලේ, උදේ 9 ඉඳන් රෑ 9 දක්වා පැවැත්වෙන්න නියමිතයි.
අපි අද කියන්න යන්නෙ නම් වේල් වොචින්ග් ගැන නෙවෙයි. උදෙන්ම වේල් වොචින්ග් සවාරියක් යන ඔයාට, ආපහු ආවට පස්සෙ දවසෙ ඉතිරි ටික නිදහසේ, රසබර විදියට ගතකරන්න කියාපු විදියක්. ඒ තමයි ‘මිරිස්සේ.. පොකිරිස්සො’!
මීගමු මාළු කිව්වාම නේ…
ආයෙ අහන්න දෙයක් නෑනෙ අනේ
කන්නයි තියෙන්නෙ පෙරලගෙන
හිතේ හැටියට බඩ පැලෙන්න!
කටට සැරට උණුඋණුවට කිව්වාම ඉතින්, වෙන මොනවද නේ..
එක්කො මස් කරියක් මාළු කරියක් එක්ක උණුඋණු පාන් ගෙඩියක්, නැත්නම් පොල් සම්බෝලයක් එක්ක බතක් කරවල තෙල් දැමුමක්, එහෙමත් නැත්නම් ආප්පයක් බිත්තර ආප්පයක් එක්ක ලුණු මිරිසක්, මිරිස් හොද්දක්!
අවුරුදු කාලෙ ඩිස්කවුන්ට් ඉවර වුණාම ඔයාලා හිතුවනේ.. ආයෙත් ඩිස්කවුන්ට් එන්නෙ ඉතින් නත්තල් කාලෙටම තමයි කියල.
නෑ.. එහෙම නෑ යාළු දැන්. ‘ෆ්‍රීමි’ තියෙනකම් හැමදාම ඩිස්කවුන්ට් තමයි.
පඩි එහෙමත් එන සතියේ… නරකද,
ෆිල්ම් එකක් එහෙම බලන්න ගියොත්… නැත්නම් මැක්ඩොනල්ඩ්ස් එකෙන් කෑමක් කන්නවත්. ඒකත් නිකම්ම නෙවෙයි ‘ෆ්‍රීමි’ එකෙන් දෙන පුංචි පුංචි ඩිස්කවුන්ට් ටිකකුත් අරගෙනම.