ආණ්ඩුවේ සමුපකාරෙන් චිත්‍රපටියක් බලමුද?
චිත්‍රපටි බෙදාහැරීම ආපහු චිත්‍රපටි සංස්ථාව යටතට ගන්න තීරණය කරලා. මේ අලුත් තීරණය චිත්‍රපටි බලන අපට අදාළ වෙන්නෙ කොහොමද?
චිත්‍රපටි බෙදාහැරීම ආපහු චිත්‍රපටි සංස්ථාව යටතට ගන්න තීරණය කරලා. මේ අලුත් තීරණය චිත්‍රපටි බලන අපට අදාළ වෙන්නෙ කොහොමද?
තමන්ගේ ජීවිතයෙන් අවුරුදු 50ක වගේ කාලයක් ඔහු කැප කළේ සංගීතය වෙනුවෙන්.
මේව මේ පොඩි පොඩි ගොසිප් සයිට්වල, ෆේස්බුක් පේජ්වල ගියපුවා නෙවෙයි. බ්‍රෝඩ්ෂීට් සයිස් කොළවල ප්‍රින්ට් කරන “ජාතික” පත්තරවල ගියපුවා.
ජනමාධ්යවේදයෙන් මිනිස් සිතුවිලි සංතෘප්ත කරන්නට සමත් වූ සොඳුරු හිතැත්තාණනි, ඔබට සුබ ගමන්!
දරුවන්ට තමන්ගේ ජීවිතේ තමන් ම හොයාගන්න ඕන කරන නිදහස දෙන එකත් ආදරේ තරමට ම වැදගත්.
ගොඩක් දුරට ඒක ඔයාගෙ රෑ කෑම වේල වෙන්නත් පුලුවන්. නැත්නම්… වැහිබර හැන්දෑවෙ ප්ලේන්ටියක්, කෝපි වීදුරුවක් එක්ක යන කතාබහ අතරට, පොඩි ස්නැක් එකක් වෙන්නත් පුලුවන්.
ගංවතුරට අහුවුණොත් බේරෙන්නෙ කොහොමද?
පොල් පටවනව වගේ පටවන එකේ ඉඳන්, කොස්දොස්තරල කතාකරන, හැසිරෙන විදිය, තැන්තැන්වල විනාඩි ගණන් නවත්ත නවත්ත කොටකොටා යන එක, අනිත් බස් එක්ක රේස් යන එක, ටිකට්, ඉතුරු සල්ලි දෙන්නෙ නැති එක වගේ ම කණ පැලෙන්න දාන බස් මියුසික් වගේ ඒවා ලංකාවේ බස්වල යන අයට නම් එදිනෙදා අත්දකින්න ලැබෙන සාමාන්‍ය දේවල් වෙලා.
මේ දවස්වල දවල්ට ගිනි රස්නෙයි.
මුවන්පැලැස්ස කියන්නේ ඒ කාලේ තිබුණු ජනප්‍රිය ම ගුවන්විදුලි නාට්‍යයක්.