PICKME FOOD එකෙන් ඔ්ඩර් කරන්න! ටොප් බර්ගර්, සබ්මැරින් 6ක්
රන්වන් පාටට බැදපු ෆ්‍රයිඩ් චිකන් ස්ට්‍රිප්ස් හතරක්, චෙඩර් චීස් පෙති 2ක්, ලෙටියුස්, තක්කාලි, ලූනු, හීනියට කපපු ගෝවා, කොච්චි, හෝම්මේඩ් සෝස් වර්ග දාලා තමයි මේක රස වෙන්නෙ. වැඩේ කියන්නෙ ඒකෙ සයිස් එක නිසාම බනිස් පලු 4කට මැදි කරලා තමයි මේසෙට එන්නෙ.