Sinhala

ලාංකීය ප්‍රාග් ඓතිහාසිකයට සාක්ෂි දරන අපූරු ගල්ගුහා.. 1 කොටස

ඒ අතරේ.. ක්ෂේත්‍ර චාරිකා ආකාරයෙ සංචාර යන ඔයා, අපි වගේ අයටත් ගොඩක් වටින සහ ආස හිතෙන ගල් ලෙන් විශාල ප්‍රමාණයකුත් ලැයිස්තුගත වෙනවා. දල වශයෙන් මීට අවුරුදු 5000ට එපිට ඉඳන් අවුරුදු 40000 වගේ වෙනකම් කාලයක දිවෙන ලෙන්!

Read More »
Sinhala

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. නොම්මර එකේ කොත්තු, රයිස් කඩ 6ක්

බේකන් රයිස් එකේ ලස්සන? ඊටත් සුවඳ? බාස්මතී හාලෙ බත හොඳේ.. වැඩිත් නොවෙන්න, අඩුත් නොවෙන්න කැරට්, ලීක්ස්, බිත්තර ටික දාලා.. රවුටම කපපු නයිමිරිසුත් පදමටම. ඔක්කොමත් හරි පොඩියට කපපු පෝර්ක් බේකන්.. කටකට කෑල්ලක්, දෙකක් සෙට්වෙන තරමට..

Read More »
Sinhala

උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්‍රීපුර උමං ගවේෂණය, 1 කොටස

“පොතේ හැටියට නම් මේක, මේ වළේ සයිස් එකටම වගේ තිබිලා තියෙනවා. රොඩු, බොරළු දාලා වහලා, පස්සෙ පස් පුරවපු සීන් එකක් තියෙන්නෙ.”
“හ්ම්… හ්ම්…
ඒනං… මට හිතෙන එකම වෙන්න ඕන උඹටත් හිතෙන්නෙ.

Read More »
Sinhala

කටට රහට, ලේසියට හදාගෙන රස බලන්න.. ‘ගමේ වෙජි කෑම’ 6ක්

මුලින්ම පොල් ගෙඩිය හීනියට කෑලි කපාගන්නවා. ඊට පස්සෙ ඒකට ලුණු, උම්බලකඩ, මිරිස් කුඩු දාලා වංගෙඩියක කොටාගන්නවා. අන්තිමටම කරපිංචා, වියලි මිරිස් කඩලා දාලා තෙම්පරාදු කරලා.. අර සම්බෝලයත් එක්ක කලවම් කරනවා දමා තෙම්පරාදු කරන්න. මෙය රසවත් සම්බෝලයකි. ප්‍රවෙසම්ව වසා තබා පාවිච්චි කළහොත් දින දෙක තුනක් තබාගත හැකිය.

Read More »
Sinhala

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න! ටොප් ඉන්ඩියන් අවන්හල් 6ක්

බිරියානි ගන්න පුලුවන් බීෆ්, චිකන්, මට්න්, වෙජි වලින්. ඒ හැරුනාම.. කරි වර්ග එහෙමත් තියෙනවා. කොහොම වුනත් මෙතන නැගලම යන්නෙ නිසාම් බීෆ් බිරියානි එක. රු. 1200ක් වුනාට නොම්මර එකයි. මසාලා රස පදමට තියෙන්න, ස්ටොක් වලින් තම්බපු බතයි, කටට සැරට හැදුනු බීෆ් එකයි.

Read More »
Sinhala

තණහාල්, කුරක්කන් වලින් පංකාදු කෑම 6ක්! අපේ දෙයින් කටට රහට.. III කොටස

කුරක්කන් හොඳට සුද්ද කරලා.. හෝදලා, ගරලා කබලෙ බැදගන්න. බැදගෙන ඒක වංගෙඩිය දාලා කොටලා පිටි කරගන්න. ඒ අතරට පොල් ටිකත් බැදගන්න ඔ්න ලාවට. අන්තිමටම කරන්න තියෙන්නෙ සීනි ටික උණු කරගන්න එක. සීනි උණු කරපු අනික් පැත්තට ඒක පිටි කරගත්ත කුරක්කන් වලට දාලා…

Read More »
Sinhala

යකින්ණි ගලේ මුදුන් උලේ… කූඩාරම් නැති, කඳවුරු බැඳි සීත රැය! 3 කොටස

කැඩි කැඩි නින්දෙ අවසානය සනිටුහන් වුනේ, පාන්දර 5 පනිද්දිම වගේ බාපු ලොකු මීදුමෙන්.. ඒ වෙනකම් තිබ්බ අසීමිත සීතල, මීදුමත් එක්ක නැතිවෙලා ගියාට මොකද ඒ අනික් පැත්තට ඇල්ලුවා පොඩි මන්දාරමක්. එහෙමයි කියලත් ඇස් ඇරියෙ මාමයි, මායි, ලසායි විතරයි..

Read More »