Sinhala

ගං ඉවුරක වන පියසක දිය ඇල්ලක පහසේ! නිවාඩුව ගතකරන්න කියාපු හෝටල් 7ක්

දැන් කට්ටියත් එක්ක ඔය පහළින් තියෙන පොඩි පොඩි හෝටල්, කොටේජ් ටික බලන්නකො, මෙදා සැරේ වස්සාන කාලය ගත කරන්න ගැලපෙනවද කියල. හැබැයි ඉතින් හිත ගියොත් නම් අනිවා සනික බුකින්ග් තමා හොඳ්!

Read More »
Sinhala

හැන්දෑවට පොඩි අඩියක්! රු. 500 ගාණෙ දාලා සූර් වෙන්න කියාපු තැන් 5ක්

ඒ අතරට තමයි මට කල්පනා වුණේ අපි වගේම අද හැන්දෑවට පඩි පාර්ටි දාන්න බලන් ඉන්න තවත් යාළුවො ඉන්නව කියල. ඉතින් එයාලටත් දැන ගන්න එක්ක මම හිතුවා තෝර බේර ගත්තු ලෝ බජට් තැන් ටිකේ අළුත් ලැයිස්තුවක් දාන්න.

Read More »
Sinhala

කටට සැරට උණු උණුවෙන්! විනාඩි 5ට ගෙදරදිම හදාගන්න ස්නැක්ස්, බයිට්ස් 5ක්

මේ දවස්වල හැන්දෑ ජාමෙට වැටෙන වැස්සට තෙමීගෙන ගෙදර යද්දි, නැත්නම් වැස්සත් එක්ක එන සීතල අල්ලල, ගුලි වෙලා ගෙදරට ගොඩ වෙද්දි කොහොමද උණු උණූ තේ එකක් එක්ක කටට සැරට හදාපු පොඩි ස්නැක් පාරක් හම්බවුණොත්.

Read More »
Sinhala

කෑම කාලා ඉවරද? විනාඩි 5ට ගෙදරදිම හදාගන්න කියාපු රස වෑහෙන අතුරුපස 5ක්

හැරත් ඔෆිස් එකේ ඉන්න වෙලාවක් වුණොත් කඩේට ගිහින් හරි යෝගට් එකක්, වටලප්පමක් රස බැලුවහැකි. වැඩේ කියන්නෙ ගෙදර ඉන්න දවසට ඔය මුකුත් නෑනෙ. අඩුම තරමෙ චූන්පාන් අතුරුපසක්වත් බාග වෙලාවට සෙට් වෙන්නෙ නෑ.

Read More »
Sinhala

හැඩට වැඩට ඉන්න කැමති කෙල්ලන්ට ම කියාපු සුපිරි ඔන්ලයින් සාප්පු 10ක්

ෆෝන් නොම්මර ටිකත් දාලා තියෙන නිසා ලේසියෙන් ම මේ සාප්පු ටිකට කතා කරලා විස්තර හොයාගන්න ඔයාලට ලේසි වෙයි කියලා අපි හිතෙනවා.

Read More »
Sinhala

වෙනස සැපද?

“යහපාලනය” ගැන කතාකරල බලයට ආපු අයත් කරන්නෙ කලින් අය කරපු දේ මද?

Read More »
Sinhala

පිස්සුවෙන් වගේ ඉංග්‍රීසි පොත් හොයනවද?; එහෙනම් අද ම යන්න කොටුවේ Big Bad Wolf සේල් එකට

Big Bad Wolf කියන්නේ මැලේසියාවේ පටන්ගෙන, මේ වෙද්දී තායිලන්තය, ඉන්දුනීසියාව වගේ රටවල්වලට පැතිරුණු ලොකු පොත් සේල් එකක්.

Read More »