ගබ්සාව ගැන ගොං ප්‍රශ්න 7ක් සහ ඒවට උත්තර
අනුන්ගෙ ගර්භාෂ තමන්ට ඕන විදියට පාලනය කරන්න හදන මාස 3ක කළලකය තරම්වත් මොළේ නැති අයට නෙවෙයි; මේ ලියන්නෙ ඊට වඩා ටිකක් හිතන්න පුළුවන්, වැඩකරන මට්ටමේ මොළයක් තියෙන අයට.
අනුන්ගෙ ගර්භාෂ තමන්ට ඕන විදියට පාලනය කරන්න හදන මාස 3ක කළලකය තරම්වත් මොළේ නැති අයට නෙවෙයි; මේ ලියන්නෙ ඊට වඩා ටිකක් හිතන්න පුළුවන්, වැඩකරන මට්ටමේ මොළයක් තියෙන අයට.
ඉතින් මේ වගේ තවත් අලුත් පරිවර්තන පොත් ගැන විස්තර දන්නවනම්, ඔය ගමන්ම ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.
පවුලේ අයත් එක්ක යන්න හිතාගෙන ඉන්න අයට වුණත්, ආදරණීයයන් එක්ක යන්න ප්ලෑන් කරන අයට වුණත් නිදහසේ ඇවිදල කරල, සතා සිපාවා, ගහකොළේ ආස්වාදයත් හිතේ හැටියට විඳගෙන එන්නයි තියෙන්නෙ.
කොහොම වුණත් මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තකය ලැබෙන්නේ කාටද කියන එක අපට දැනගන්න ලැබෙන්නේ සැප්තැම්බර් 9 වෙනිදායින් පස්සෙයි.
ඒ වෙලාවට ඉතින් හොඳ බයිට් එකක් ගන්න, තැනක් ඔයා දැනගෙන ඉන්නත් එපැයි. යාළුව ගේයි, බෝතලෙයි දෙකම දෙද්දි තවත් ඉල්ලන්න බෑනෙ නේද?
තවත් ඔයාලා දන්න, මේ වගේ හෝම්චෙෆ්ලා ඉන්නවද? එහෙනම් ඔය ගමන් ම කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.
අපි මේ කියන්න යන්නෙ, දුර බැහැර පැතිවලින් කන්න හම්බුවෙන රස කෑම ජාති ටිකක්. කොටින්ම කිව්වොත් ඔය ඇවිදින යාළුවො, මේ කෑම ජාති රස බලල නැත්නම් වැඩකුත් නැති ගාණයි. මොකද අපේ දේශීය රස රහස්නෙ.
ප්‍රදීපාගාරයක් කියන්නේ සාමාන්‍යයෙන් අපි විනෝද ගමනක් යද්දීවත් ගොඩවෙන්න හිතන තැනක් නෙවෙයි.
හැමදාම එක ම විදියට කෑම කාලා එපා වෙලා නම්, ඉඳලා හිටලා මේ වගේ කෑමකුත් හදලා බලන්නකෝ.