Sinhala

පළු, වීර, කොට්ටම්බා! ‘කැළෑ පොළේ’ වැහි වැහැලා තියෙන ලාංකීය පළතුරු වර්ග 8ක්

අන්න ඒකට අපේ වාඩියෙ සෙට් එක, දූරියන් නෙවෙයි ඔය ඕන පලතුරක්, ගහ පිටින්ම වුණත් කාබාසිනිය කරයි. වැඩිය ඕන නෑ, කට්ටියට මේ ළඟදි පළු වගයක් හම්බ වෙලා… හැන්දෑවෙ අපි යනකොට හතර වටේටම පළු ඇට, එක විමානයයි.

Read More »
Sinhala

පාන් පෙත්තට ලොකු වෙනසක්! ලේසියෙන්ම හදාගන්න කියාපු සුපිරි පාන් කෑම 6ක්

පාන් පෙත්තෙන් හදන්න පුළුවන් කෑම ජාති එකක් නෙවෙයි, තොගයක්ම සෙට් වුණා කියන්නකො. ඒවත්, නිකම් ඒව නෙවෙයි. ගෙදර කුස්සියෙ නිතර දෙවේලෙ තියෙන, ලට්ට ලොට්ටවලින් පට්ට රසට හදන්න පුළුවන් සුපිරි පාන් ප්‍රඩක්ට්ස්.

Read More »
Sinhala

මස් මාළු කටේ තියන්නැති අයට! රු. 500ට රස වෑහෙන ‘වෙජි කෑම’ කන්න කියාපු තැන් 8ක්

ඔන්න යාළු මෙදා පාර අපෙනුත් මික්ස් ග්‍රිල් එකක්. ‘එක වර්ගයක කෑම තොගයක්’, ලෙසටම කන්න කියාපු තැන් ලිස්ට් එකක්.
‘වෙජි යාළුවන්ට’, අතේ තියෙන ගාණට, හිතේ හැටියට, බඩ කට පිරෙන්න!

Read More »
Sinhala

ගමේ රහට ගමේ කෑම වේලක්! බත් එකට ලේසියෙන්ම හදාගන්න සාම්ප්‍රදායික ව්‍යංජන 5ක්

වැඩේ ඒ හැටි අමාරු නෑ. හැබැයි උදෙන්ම නැගිටල පොළට යන්න වෙනව. ගිහින්, ගමේ රහට දවල් කෑමවේල හදන්න ඕන කරන අඩුම කුඩුම ටික ගේන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ ඉතින්, ගෙදර දොරේ වැඩ කටයුතු කරන අතරෙ අම්මටත් පොඩි සපෝට් එකක් දෙන්න.

Read More »
Sinhala

මදුරුවන්ව ලෙඩ්ඩුන්ගෙන් පරෙස්සම් කරගමු; ඩෙංගු නැතිකරන අලුත් ම ක්‍රමය ගැන ඔයා දන්නවද?

මදුරුවන් බෝවන තැන් වැටලීම සහ දඩගහන එක දිගටම කරගෙන ගියත් අවුරුද්දෙන් අවුරුද්ද ඩෙංගු රෝගීන් ගණන වැඩිවිමක් මිසක් අඩුවීමක් දකින්න නෑ.

Read More »
Sinhala

සති අන්තේ නිවාඩුවට! සොබාදහමට තුරුළුවෙලා දවසක් ගත කරන්න කියාපු හෝටල් 7ක්

හොඳම වැඩේ තමයි වන මැද හුදකලා වෙච්ච පුංචි කොටේජ් එකක් අල්ලල නිවාඩුවට යන එක. පොඩ්ඩන්ට, වැඩිහිටයන්ට වගේම ආදරණීයයන්ටත් ගොඩක් සතුටු වෙන්න පුලුවන්නෙ. සීතල වතුර ටිකක් නාලා, ගමේ රහට කෑම ටිකක් කාලා…

Read More »