පොත් පිටු අස්සේ හැංගිලා, අපේ පුංචි සන්දිය රසවත් කරපු චරිත 8ක්
පරිවර්තන පොත් අතරේ හැංගිලා ඉඳලා, අපේ පුංචි සන්දිය රසවත් කරපු තවත් මේ වගේ චරිත බොහොමයි.
පරිවර්තන පොත් අතරේ හැංගිලා ඉඳලා, අපේ පුංචි සන්දිය රසවත් කරපු තවත් මේ වගේ චරිත බොහොමයි.
ලෝකේ බිහිවෙච්ච දවසේ ඉඳලා ස්වාභාවික විපත් ඇතිවුනත් ඒවා මදි නිසා අපිම අළුතෙන් විපත් හදාගන්නවා. මේ එහෙම එකක් ගැන විස්තරයක්.
කතා කරල වැඩක් නෑ. කවද හරි තේරෙන්නෙ, අපේ රටවලුත් ඔන්න ඔය පල්ලෙහායින් තියෙන ලැයිස්තුවට වැටුනාම තමයි. හැබැයි ඉතිං එතකොට සෑහෙන්න පරක්කු වෙලා තියෙයි හොඳද.
මීතොටමුල්ලේ මොකද වෙලා තියෙන්නේ? මොනවද අපිට කරන්න පුළුවන්?
අපට මඟ හැරුණු තවත් අවුරුදු සිංදු තියෙනවනම්, දාන්නකෝ බලන්න කමෙන්ට් එකක්. ලින්ක් එකත් එක්කම දාන්න පුළුවන් නම් තවත් හොඳයි.
වැඩේ කියන්නෙ අළුත් අවුරුදු මේසෙට එන තණහාල් මුං කිරිබතට මීට හාත් පසින්ම වෙනස් කියන්නකො. ඒකට හීනියට ලියපු හකුරු, කිතුල් පැණි, කජු, මුද්දරස් පලම් එහෙමත් එකතු කරනවලු.
ඇන්ඩ්‍රොයිඩ් වේවා, අයිෆෝන් වේවා තවත් මේ වගේ අවුරුද්දට වැඩ ගන්න පුළුවන් විදියේ ඇප් තියෙනවනම්, අපට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න හොඳද.
අලුත් අවුරුද්දත් එක්ක අලුත් වෙනවා වෙනුවට සිංහල අවුරුද්දට ගොඩක් දෙනෙක් ට්‍රයි කරන්නෙ පුළුවන් තරම් පරණ වෙන්න.
දැන් වගේ දවස් දෙකක නැකත්වලට කොටුවෙච්ච අලුත් අවුරුද්දක් නෙවෙයි ඒ දවස්වල තිබුණේ. මුළු අප්‍රේල් මාසේ ම එක ම මංගල්‍යයක්.
“සූකර උණ” අපෝ ඕක අවුලක් නෑ; අපි කොහොමත් ඌරුමස් කන්නේ නෑ; ඕවා කිලි (එහෙම නැත්නම් හරාම්) ඉතින් කොහෙද සූකර උණ හැදෙන්නේ. අපේ අයියලා හිතාන හිටියට H1N1 ඒ කියන්නේ “සූකර උණ” මේ වෙද්දී 100% හලාල්.