මේ අවුරුද්දේ මඟුලක් කන්නද ලෑස්තිය? මෙන්න, ලාබෙට මඟුලක් ගන්න හරි යන ටිප්ස් 10ක්
පොකට් එක බේරගෙන මඟුලක් කන්න පුළුවන් විදියේ තවත් ටිප්ස් දන්නවද?
පොකට් එක බේරගෙන මඟුලක් කන්න පුළුවන් විදියේ තවත් ටිප්ස් දන්නවද?
මුළු ලෝකයේ ම අවධානය දිනාගත්ත සුප්‍රසිද්ධ කාන්තාවක් වුණත්, ඩයනාගේ ජීවිතය ගැන අප්‍රකට කතා බොහොමයක් තියෙනවා. අපි අද කතා කරන්නේ අන්න ඒ වගේ කාරණා කීපයක් ගැන.
හරි, ඒවයින් මේවයින් අපිට වැඩක් නෑ. අපි කියන්න යන්නෙ හැපනින්ග් ප්ලේසස් ගැනනෙ. හැබැයි නිකම් එව්ව නෙවෙයි, ලස්සන පරිසරයක පිහිටල තියෙන අපූරු හැපනින්ග් ප්ලේසස් ටිකක්. ගස් ගල්වලට වගේම මුහුදට ආදරය කරන අයටත් කියාපු තැන් තමයි.
දකුණු පළාතේ තියෙන, ලංකාවේ ඉතිහාසේ කොටස් හංගාගත්ත තැන් කීපයක් ගැන විස්තර ටිකක් තමයි මේ.
හැබැයි බලන්න එපැයි ඒ අතරට පිටරටකින් බැහැපු රියල් බැක්පැකර් කෙනෙක් සෙට් වුණාම
“අඩෝ පට්ට නේ බං. බලපංකො උන්ගෙ ජියර්ස් සෙට් එක. තනියම කොහොම යනවද මන්දා?”
අනේ, අර බුකියෙ දාන ලොකු සීන් ඔක්කොම හේදිලා යනව.
ආ… ඒක නෙවෙයි, මෙතනට ඔයාලා දන්න අපි නොදන්න සටන් ක්‍රම එහෙම තියෙනව නම් ඒවත් එකතු කරන්න ඕන. අනිත් කාරණය තමයි අපි මේ කියපු කරුණු වල වැරදි තියෙනව නම්, ඒව නිවැරදි කරන්නත් අපිට උදව් කරන්න ඕන හොඳද.
ලංකාවේ මුද්දර ඉතිහාසය ගැන කතා කළොත්, පැහැදිලිව ම යුග දෙකක් දැකගන්න පුළුවන්. ඒ නිදහසට පෙර, සහ නිදහසට පසු වශයෙන්.
අන්න ඒ නිසයි, අපේ වෙජි යාළුවන්ට සෙට් වෙන පියෝ වෙජි කඩ ටිකක් කියන්න හිතුවෙ, අපේ එකාට රිදෙන්නත් එක්කම. හැරත් නිතර දෙවේලෙ මස් මාළු ගැනම කතා කරන අපේ මාතෘකාවලට මොකක් හරි වෙනසක් තියෙන්නත් එපැයි නේ…
ලංකාවේ මිනිස්සුන්ගේ දෑතේ හැකියාව පෙන්වන “”රිටිපන්න”” ධීවර ක්රමය.
පහළට යාගෙන යාගෙන යද්දි එක තැනක සෙට් වුණා කියන්නකො පරණ පත්තර පිටුවක පොටෝ එකක්. “ළඟටද… ඔබේ සම ඉතාමත් පැහැපත්ය” යටින් තියෙනව ‘රෙක්සෝනා’ කියල. හත් උලව්වයි!, බැලින්නම් වැදගත් විදියට කියල තියෙන්නෙ ‘ළඟට ඇපල් දුරට පැපොල්’ සීන් එක.