මේ කලාකරුවෝ උපන්නේ ලංකාවේ බව ඔබ දැනගෙන හිටියද?
අපි රස කරකර බලපු පිටරට චිත්‍රපටිවල අපේ රටේ අයත් ඉඳලා කියලා දැනගත්ත ම, ඇත්තට ම පොඩි ආඩම්බරයකුත් දැනෙනවා.
අපි රස කරකර බලපු පිටරට චිත්‍රපටිවල අපේ රටේ අයත් ඉඳලා කියලා දැනගත්ත ම, ඇත්තට ම පොඩි ආඩම්බරයකුත් දැනෙනවා.
උදේ ඉඳන් හවස් වෙනකම් නිකං පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ වැඩ කරල, ගෙදර යන්න බස් එකට ගොඩ වෙන ඔයාගෙ හැඟීම්, අපිට අමුතුවෙන් කියන්න ඕන නෑ යාළු. ඒකාකාරී ජීවිතයෙ තියෙන නීරස ගතිය, දුක්බර, කටුක අත්දැකීම්වල එක්කාසුව කොච්චර රළුද කියල අපි දන්නව.
කටට සැරට ඕන අයට නම් සෙට් වෙන්නෙ කොච්චි පේස්ට්, චිලී සෝස් වගේ දෙයක් තමයි. හැබැයි බඩට හොඳට ඕන කට්ටියට, චීස්, මයොනීස්, තක්කාලි සෝස්… ඕන දෙයක්නෙ ඉතිං. එහෙමයි කියල, ක්‍රිස්පි චිකන් නිකං කන්න බැරි කමකුත් නෑ.
ගුවන් යානය නිසා හානි වෙච්ච සප්ත කන්‍යා කඳු පර්වතයේ ඒ වැදුණු සළකුණ අදටත් දැකගන්න ලැබෙනවා.
යන ගමනෙ සුව පහසුව ඉන්නව වගේම, නරකද පොඩි වෙනසකටත් එක්ක ඇඩ්වෙන්චර් පැත්තට බර වුනොත්. පරිස්සමට දිය ඇල්ලක් කාරිය නැගලා, වෝටර් රාෆ්ටින්ග් පාරක් දාලා, මදි පාඩුවට ට්‍රෙකින්ග්, සයික්ලින්ග් වගේ දෙයක් වුනත් කරන්න බැරියැ.
ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගේ සිංදු, ඒවායේ මුල් ගායනවලට හානි වෙන්නේ නැති විදියට කවර් සිංදු බවට පත්කරන තරුණ පරම්පරාවකුත් අද සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා.
ඔයාලත් දන්න, මේ වගේ ඉතිහාස වටිනාකමක් තියෙන හෝටල් තියෙනවද? එහෙනම් කතාවත් එක්ක ම දාන්නකෝ බලන්න කමෙන්ට් එකක්. අපට වගේ ම අපේ යාලුවන්ටත් දැනගන්න පුළුවන්නේ.
මාර වැඩේ කියන්නෙ, අජියා මාර වැඩ්ඩෙක්නෙ. මගේ ඩෙනිම මටම අඳුර ගන්න බැරි වෙන්න හදල කියන්නකො. අවුල් ගිහින් තිබ්බ තැන් සේරම ටොප් එකට ඩිවලොප් කරල. අළුත් ඩෙනිමක් ගන්න තිබ්බ අදහසත් එහෙම් පිටින්ම යට ගියා.
ලට්ට පට් එකතු කරල දවසෙ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය…
මල්ලි, ගෑස් ලිපේ යකඩ තැටිය
රත් වෙද්දි හදන මේ කොත්තු තියෙනව නේ. ලංකාවෙ ජාතික කෑම වගේ තමයි.
ඔන්න පල්ලෙහායින් තියෙනව තැන් ටික. හැබැයි එකක් මතක තියා ගන්න, ඔය රාජකාරි, අනිත්කාරි වැඩ මග ඇරල, හොර ජල්තර හැංගි මුත්තං සෙල්ලම් දැම්ම වගේ නෙවෙයි, මේ තැන්වලදි හොඳ විනයක් පවත්වා ගන්න ඕන හරිය!