Sinhala

බර්ගර්, සබ්මැරීන් විතරද? රු. 500ට අඩුවෙන් රස වෑහෙන ‘ක්ලබ් සැන්ඩ්විච්’ කන්න කියාපු කඩ 7ක්

ඔන්න පහුගිය සිකුරාදත් ඉහත කී පරිදි කට්ටිය බර්ගර් ඕඩර් කරන්න ලෑස්ති වුනා. මටත් නිකම් ඉන්න බැනෙ, මම කල්පනා කලා රු. 100න් 200න් ෂේප් වෙන්න පුලුවන් වෙන විදියක් ගැන. හැබැයි ඒකත් බර්ගර්, සබ්මැරීන් ලඟින් යන එකක් වෙන්නත් ඕන. නැත්නම් සවුත්තුවනෙ.

Read More »
Sinhala

කොරියන් පිස්සුවක් තියෙන අයට මෙන්න නොමිලේම බලන්න කොරියන් ෆිල්ම් 100ක්

කොරියානු චිත්‍රපට සංචිතය නොමිලේම බලන්න චිත්‍රපටි 100කට වැඩිය ඒගොල්ලන්ගේ යූටියුබ් චැනල් එකට දාල තියෙනවා ඕන කෙනෙකුට, ඕන රටක ඉඳන් බලන්න

Read More »
Sinhala

මීදුමෙන් හැඩවුනු වතුයායක සුන්දර නිවාඩුවක්! ලස්සනම ‘ටී එස්ටේට්’ හෝටල් 8ක්

සොබාදහමෙ ආශ්වාදයට තුරුළු වෙලා, සුන්දර නිවාඩුවක් ගත කරන්න අපි කොයි කවුරුත් කැමතියිනෙ. ඒත් ඉතින් දරු මුණුබුරෝ එක්ක වන ගත වෙනව කියන්නෙ නම් ටිකක් අවදානම් වැඩක් තමයි.

Read More »
Sinhala

DSLR + සෝමපාල’! ෆෝන් එකෙනුත් සුපිරි ෆොටෝ ගන්න කියාපු ට්‍රික්ස් 11ක්

ඒ විතරක් මත් මදි, ඔයාලා දන්න අපි නොදන්න මේ වගේ ටිප්ස්, ට්‍රික්ස් කමෙන්ට් කරන්නත් ඕන. එතකොට… ඔය ෆොටෝග්‍රැෆි වැඩ්ඩො ඉන්නෙ, අන්න එයාලා අපි මේ කියපු ටිප්ස්, ට්‍රික්ස් වල වැරදි අඩු පාඩු පෙන්නල දෙන්නත් ඕන හොඳද.

Read More »
Sinhala

ලංකාවේ පුස්කොළ පොත් ගැන දැනගන්න ම ඕනේ කාරණා පෙළක්

තල කොළයක් පුස්කොළයක් බවට පත් කරලා, අකුරු කැපීම වෙනතුරු එන ක්‍රියාවලිය සෑහෙන්න දිගු එකක්. ඒ වගේ ම සෑහෙන්න මහන්සි වෙලා කරන කටයුත්තක්.

Read More »
Sinhala

මේ අවුරුද්දේ මඟුලක් කන්නද ලෑස්තිය?

ඉතින් ළඟකදී විවාහ මංගලෝත්සවයක් ගන්න ලෑස්තිවෙලා ඉන්න, ඒ වුණාට කොහොම මේ මඟුල කන්නද කියලා මේ ලෝකේ සංසාරයක් තේරුම් ගන්න බැරුව බලාගෙන ඉන්න අපේ අයට හරි යන වෙඩින් ප්ලැනින් සර්විස් කීපයක් ගැන කියන්නයි මේ සූදානම.

Read More »
Sinhala

ඉස්සර එහෙම නෑ! කඩයි කියල හීනෙකින් වත් හිතන්න බැරි ලාංකීය ක්‍රිකට් වාර්තා 8ක්

අන්න ඒ නිසයි කල්පනා කළේ ලාංකීය ක්‍රිකට් ඉතිහාසයෙ අමරණීය ක්‍රිකට් වාර්තා ටිකක් ඔයාලට මතක් කරල දෙන්න. එතකොටවත් කල්පනාවට එයිනෙ “දෙයියනේ අපි බැන්නට, අපේ ක්‍රිකටර්ස්ල මෙච්චර දේවල් කරල තියනවනෙ” කියල.

Read More »
Sinhala

අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යක්කු 9දෙනෙක්

සාමාන්‍යයෙන් “ලංකාවේ කෝච්චි” කිව්වා ම මතක් වෙන්නේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට වවුල්ලු වගේ මිනිස්සු එල්ලිලා යන දසුනක්නේ. හැබැයි නිකමටවත් ඔයාලා ඔය මිනිස්සු ඉන්න කෝච්චි පෙට්ටි ටික ඇදගෙන යන එන්ජිම ගැන හිතුවද හැබෑටම?

Read More »