Sinhala

පළතුරු ගෙඩිය පිටින්? නෑ.. විනාඩි 10ට හදාගෙන රස බලන්න, පංකාදු පළතුරු කෑම 5ක්

මෙන්න! නිතර දෙවේලෙ ගෙදර දොරේ තියෙන පළතුරු වලින් ලේසියෙන්ම හදාගන්න පුලුවන් සුපිරි පළතුරු කෑම ජාති 5ක්.
හෙමී..න් සැරේ හිතල බලල, ආසම එකට අතගහන්නයි තියෙන්නෙ.

Read More »
Sinhala

මිදුලක් නැති ගෙදර! රූෆ් ටොප් එකේ හේනක් කරන්න අපූරු අදහස් 5ක්

ටිකක් අමුතුයි නේ එහෙම කිව්වාම?
අමුත්තක් ගන්න එපා. ලංකාවෙ නොකෙරුනාට වගාවට හුරු පුරුදු මිනිස්සු ඉන්න සමහර රටවල්වල මේ වැඩේ හොඳටම කෙරෙනව. කොටින්ම කියතොත් වගාව විතරක් නෙවෙයි එයාලා රූෆ් ටොප්වල වගාව කරල, රෑට ගිනිමැල ගහගෙන කෑම්පින්ග් එහෙමත් කරනව.

Read More »
Sinhala

විනාඩි 10ට ගෙදරදිම හදාගන්න! රස වෑහෙන අමුතු අමුතු ෂෝට්ඊට්ස් ජාති 5ක්

අද අපි කල්පනා කලා, කුස්සිය වටපිටාවෙ තියෙන දේ උපරිමයෙන් පාවිච්චි කරල කටට රහට හදන්න පුලුවන්, ටොප් ෂෝට්ඊට්ස් ජාති ටිකක් ඔයාලට කියන්න. එහෙම කිව්වට ඉතින් මේවටත් ඕන සමහර අඩුපාඩු නම් කොහෙන් හරි හොයාගන්න වෙයි..

Read More »