Sinhala

රට වැහුවත්! රසම කොත්තු රු. 500ට අඩුවෙන් ගෙන්න ගන්න ඇරල තියෙන කඩ 7ක්

ඇත්තනෙ ඉතින්, දැන් මාසයකටත් කිට්ටුයිනෙ.
හප්පේ.. කොත්තුවක් නොකා, කොහොම හිටියද කියල හිතාගන්න බෑ යාළු.
අපි දන්නව ඔයාලටත් එමමම තමයි කියල.

Read More »
Sinhala

කර්ෆිව් වුනත්.. ටොප් ෆ්‍රයිඩ් රයිස් එකක් අඩුම ගාණට ගෙන්න ගන්න කියාපු තැන් 5ක්

දුකයි නේ යාළු, එහෙම රයිස් එකක් ආයෙ කන්න ලැබෙයිද කියල මතක් වෙද්දි?
අන්න ඒ නිසාමයි, අපි ඔයාලගෙ දුක තේරුම් අරගෙන කොළඹ වටේ පොඩ්ඩක් හොයල බලල.. හොඳටම රයිස් දාන සහ ගෙවල් වලටම ඩිලිවර් කරන කඩ ටිකක් හොයල ඔයාලට කියන්න කල්පනා කලේ.

Read More »