Sinhala
කාමරේ හැඩ කරගන්න! පරණ ලට්ට ලොට්ට වලින් ගෙදරදිම හදන්න නියම ගැජට් 5ක්
පරණ ලට්ට ලොට්ට වලින් හදන්න පුලුවන්, හැබැයි ගෙදර දොර ප්රයෝජනයට ගන්න දේවල් ටිකක්.
ඉතින්.. අපි අද කල්පනා කලා ඒ විදියටම, ඔයාගෙ කාමරේට ඕන කරන, නැත්නම් කාමරේ ලස්සන කරන්න ඕන කරන දේවල් ටිකක් ගෙදරදිම හදාගන්න විදිය ඔයාලට කියන්න.