Mobile ATM routes: 12/04/2020
අන්න ඒකයි යාළු අපි කල්පනා කලේ.. ලොකු ආදායම් මාර්ග නැති, හැබැයි පුංචි හරි ගෙවත්තක් තියෙන ඔයාට.. ගෙවත්තෙම වවල, ඔයාලත් කාලා බීලා, ඉතිරිය හොඳහැටියට සකසල විකුණල.. කීයක් හරි හොයාගන්න පුලුවන් විදියෙ වගා ටිකක් කියන්න.
Mobile ATM routes: 10/04/2020.
A wonderful hidden oasis in Hotel Sanora.
ඔවුන්ගේ නිෂ්පාදන ඔබේ නිවසට ම ගෙනත් දෙන්න ඒ අය සූදානම්
හැමදාම කන කැවුම් කොකිස් ටික කාලා එපා වෙලා නම්..
අපි මෙන්න මේ කියන අමුතුම රසකැවිලි ටිකවත් හදල කාලා බලන්නකො.
සමහරවිට.. මේකෙන්, මේ අළුත් අවුරුද්දෙ කෑම මේසෙට සුපිරි වෙනසක් කරන්නත් බැරි වෙන එකක් නෑ හොඳද.