Sinhala

COVIDට එරෙහිව! ඇඟ හයියට තියාගන්න.. ගෙදරදිම හදාගන්න කියාපු, රස කෑම වර්ග 6ක්

එහෙමයි කියල ඉතින් ඔයාලා ඒකට කලබල වෙන්න ඕන නෑ. මොකද.. අපි මේ කියන්න හදන්නෙ කටට රසට වගේම, ඇඟටත් ගුණදායක, ප්‍රතිශක්තියත් ඇති හැටියට වඩවන සුපිරිම ලාංකීය කෑම වර්ග ටිකක්නෙ.
ඒ නිසා.. ගෙදර අල, පරිප්පු ඉවර වුනාට කාට කාටත් කියන්න බය වෙන්න ඕන නෑ කියල.

Read More »
Sinhala

COVIDට අපෙන්! හෙළ වෙදකමේ එන හොඳම ප්‍රතිවෛරස ප්‍රතිකර්ම ක්‍රම 6ක්

වෛරසය ශරීරගත වීමෙන් ආරක්ෂාව සිටීමට සහ ශරීරයෙහි ප්‍රතිශක්තිය හොඳින් පවත්වා ගැනීමටද මෙම හෙළ වෙද ක්‍රම බොහෝ සෙයින් උපකාරී වනු ඇත.

Read More »
Sinhala

පිදුරුතලාගලින් එහා මන්දාරම සොයා…

හැබැයි ඉතින් ලං වුනා ලං වුනාම තමයි. සොඳුරු වටපිටාවම හද බැඳගෙන, කොටින්ම කියතොත් කට්ටිය බැක්පැක් ටික පැත්තකින් තිබ්බා.. ගෙනාපු පෝචිචියෙන් තේ ටිකකුත් දාගත්තා.. ‘මීක්’ නෑ අයිනට වෙලා, ඈත බලාගෙන, නිසොල්මනේම!

Read More »