කොරෝනා කාලෙත් කඩෙන් කන්න වෙනව නම්…
මේ වගේ කාලෙක එළියට ගිහින් කන එක පුළුවන් තරම් අඩුකරන එක තමයි හොඳ. ඒත් මොකක් හරි හේතුවකට එහෙම කන්න වෙනව නම් මේ දෙව්ල ගැන සැලකිනිමත්වෙන්න.
මේ වගේ කාලෙක එළියට ගිහින් කන එක පුළුවන් තරම් අඩුකරන එක තමයි හොඳ. ඒත් මොකක් හරි හේතුවකට එහෙම කන්න වෙනව නම් මේ දෙව්ල ගැන සැලකිනිමත්වෙන්න.
Do’s & Don’ts of eating out during COVID-19 outbreak.
ඕනෑම වෛරසයකට එරෙහිව සටන් කරන ආහාරපාන
කෙසේ නමුත්.. COVID-19හි විශාලම ව්‍යාප්තිය සහ ව්‍යසනය සිදුවනුයේ මාර්තු මස අග භාගයෙහි බව ලොවපුරා පර්යේෂකයන්ගේ මතයයි.
එබැවින් තමන්ගේ ආරක්ෂාව තමන් සතු කරගනුයේම නම් එය වඩාත්ම උචිත බව විද්‍යාවෙහි මතය වී ඇත!
11 types of food that can strengthen your immune system to fight infections.
ආස නෑ කියන්න? කවුරුත් නෑ යාළු..
ඒ නිසාමයි මේ ලැයිස්තුවත්..
අපි වගේම චොක්ලට් වලට පෙම්බැඳි ඔයාලටත්!
හිතේ හැටියට, අතේ ඇති ගාණට..
රසම බ්රවුනි වලින් රස නහර පිනා යන්න…
හැබැයි.. රෝස්ට් පාන් සැන්ඩ්විච්?
ඒක වෙනමම කලාවක් යාළු. රස අතින් අනූන, කරස් කරස් ගාලා යමරෙට හැපෙන, කන කන කටට මස්, එළවළු තොග ගනන් රස වෙන…
හප්පේ.. මතක් වෙද්දිත් කටට කෙල උනන, හ්ම්..