Sinhala

හොඳම වැව් මාළු රසම විදියට! කොළඹ අවටින් ගන්න කියාපු තැන් 5ක්

ගොඩ දෙනෙක් ආස, ඒත් ආස වෙලාවට හොයාගන්න අමාරු, වැව් මාළු!
උයල විතරක් නෙවෙයි යාළු.. බැදලා, ඩෙවිල් දාලා..
ඕන විදියකට ගන්න, ඔන්න පහලින් තියෙනව අපි හොයාගත්තු තැන් 5ක්ම.
හැබැයි යන්න කලින් නම් අනිවා කෝල් එකක් දීලා යන්න, හොඳේ.

Read More »
Sinhala

පොඩි බඩගින්නට! උණු උණු සමෝසා.. කන්න හොඳම කඩ 6ක්

සමෝසා එකේ කැරට්, ලීක්ස් එහෙමත් තියෙනව. එතකොට.. රම්පෙ කරපිංච ටිකත් වගේම, මොනවදෝ කුළුබඩුත් දාපු නිසා.. ආයෙ ඉතින් වෙජි, චිකන් වෙනසක් නැතුවම දෙසාබෑ හැකි.
හැබැයි අමතක නොකර ඔයාලා දන්න තැනුත් අපිට කියන්න මිතුරනි, හොඳේ!

Read More »
Sinhala

රසම කකුළු හොද්දක් එක්ක රෝස්ට් පාන්.. කන්න හොඳම කඩ 6ක්

කකුළුවො කිව්වාම ඉතින් නේ..
කවුරු කවුරුත් ආසයිනේ..
අන්න ඒ නිසාමයි යාලු, මේ පාර අපි කොළඹ වටේ තියෙන රසම කකුළු හොද්දක් එක්ක..
රෝස්ට් පාන්ම කන්න කියාපු තැන් ටිකක් කියන්න කල්පනා කලේ.

Read More »