Where To Celebrate St. Patrick’s Day In Colombo
3 places in Colombo that celebrate St. Patrick’s Day.
3 places in Colombo that celebrate St. Patrick’s Day.
උදේ කෑම මිස් කරගන්න එපා!
ඊටිං ලයික් අ පිග්?
හැරත් ඒකෙන් ඇඟට ලැබෙන ගැම්ම. උදේට ව්‍යායාම කරන්නවත් වෙලාවක් නැත්නම්.. අඩුම තරමෙ අපි කියන්නෙ කිරි වීදුරුව වෙනුවට කොළ කැඳ වීදුරුවකට හරි හුරු වෙන්න කියල.
අනික ගණනුත් මෙච්චර අඩුවට යද්දි, දැන දැන ඇයි අප්පේ.. වැඩකට නැති දේවල් බොන්නෙ?
අනං මනං සෝස් දාලා විකාර කරපු කටගැස්මක් නැතුව..
අපිට හරියන අපේම දෙයක්.. බැදපු කූරි මාලු ටිකක් වගේ.
රස පදමට දවටල බැදල, සැලඩ් කරල මේසෙට ගලපල.. සෝස්, කොච්චි පේස්ට් ටිකක් එක්ක, එකා ගානෙ කරස් කරස් ගාලා හපන්න..!
සුපුරුදු දින චර්යාව ගත කරල ඇති වෙලා ද?
A sneak peek at Movenpick’s Coffee Cuisine Promo.
මේ.. බර්ගර් කිව්වාම යාළු එක එක විදියට තියෙනවනෙ. සමහර ඒවා ෆුල් වෙස්ටර්න්, සමහර ඒවා ෆුල් ශ්‍රී ලංකන්. ඔය අතරට.. අපි ආසම!
බාගෙ බාගෙ වෙස්ටර්න්, ශ්‍රී ලංකන් දෙකම තියෙන ඒවා..
ඒ කිව්වේ.. හොඳ හැටි චීස් මස් ටිකත් තියෙන, සැර ගතියත් අඩු නැතිවම තියෙන..
ආස නැද්ද..
උදේට ඉඳිආප්ප, පිට්ටු, පරාටා වගේ දෙයක්. නැත්නම් දවල්ට උණු උණු බතක්, මිරිසට හදපු ව්‍යංජනයක් දෙකක් එක්ක..
රසම රස කිරි මාලුවක් රස බලන්න?