Valentine’s is near, why not give them what their heart desire?
ඒකනෙ අපි එලියටම ඇවිල්ල කුඩව හංදියෙන්ම.. හකුරුයි, ආනමාලුයි එක්ක ආප්ප කෑවෙ!
ආස හිතුණ නේ. එහෙනම් ඒ ගමේ ආප්ප ටිකක්, කිතුල් පැණි ටිකක් එක්ක බතක්, කිරි බතක් කන්න වගේම සොබාදහමට තුරුලු වෙලා දවසක් ගතකරන්නත්..
ළඟදිම දාගන්න ගමනක්…
සිංහරාජෙ පැත්තෙ, දූවිලි ඇල්ලට කිට්ටුවෙන් එහෙමත්!
On what note will you be ending the first month of 2020?