Sinhala

ළඟ එන බුක්ෆෙයා එක පැත්තෙ යන්න ඉන්න අයට වැදගත් වෙන ගයිඩ් එකක්

දැනට අවුරුදු 21ක ඉඳල හැම අවුරුද්දෙම සැප්තැම්බර් මාසෙ BMICH එකේ පැවැත්වෙන බුක්ෆෙයා එක, මේ පාරත් සැප්තැම්බර් 20 – 29 අතර කාලේ, උදේ 9 ඉඳන් රෑ 9 දක්වා පැවැත්වෙන්න නියමිතයි.

Read More »
Sinhala

මිරිස්සේ පොකිරිස්සෝ… සුන්දර වෙරළ තීරයක රසබර සැඳෑවක්!

අපි අද කියන්න යන්නෙ නම් වේල් වොචින්ග් ගැන නෙවෙයි. උදෙන්ම වේල් වොචින්ග් සවාරියක් යන ඔයාට, ආපහු ආවට පස්සෙ දවසෙ ඉතිරි ටික නිදහසේ, රසබර විදියට ගතකරන්න කියාපු විදියක්. ඒ තමයි ‘මිරිස්සේ.. පොකිරිස්සො’!

Read More »