අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්න.. ‘ෆ්‍රී මී’ වෙතින් ලොකු ඩිස්කවුන්ට් එකක්!
ඇත්තටම ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක අලුත් අලුත් ඇඳුම් ටිකක් ගන්න. අවුරුදු දවසට අඳින්න වගේම නෑදෑ හිතමිත්‍රයො මුණ ගැහෙන්න යද්දි අඳින්න, එහෙම නැත්නම් සැඳෑ පාර්ටියට යන්න වුණත්…
ඇත්තටම ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක අලුත් අලුත් ඇඳුම් ටිකක් ගන්න. අවුරුදු දවසට අඳින්න වගේම නෑදෑ හිතමිත්‍රයො මුණ ගැහෙන්න යද්දි අඳින්න, එහෙම නැත්නම් සැඳෑ පාර්ටියට යන්න වුණත්…
If you’re unwelcome in your village and have to fend for yourself in Colombo, this avurudu, here are some restaurants that are open.
A very long list of places that offer some of the best savings around for your Avurudu shopping list.
The Avurrudhu season is upon us and so are the many savings that come with it.
සුප්ප බයිට්, ඩයට් ටිකක් එක්ක කැමති කැමති ජාතිවලින් උගුරක් දෙකක් තොල ගාන්න කියාපු තැන් ටිකක් ඔයාලට කියන්න. එතකොට පොඩි අඩියෙ ඉඳන් වීඅයිපී. ගැහිල්ලක් ගහන අය වෙනකම් ම අවුලක් නෑනෙ
අලුත් අවුරුදු කටේ තියල දාන්න තියෙන හොඳම පාර්ටිය. මොකද කියන්නෙ, සිකුරාදා දිහාවට යාළුවො සෙට් එකත් අල්ලගෙන පොඩ්ඩක් සෙට් වෙමුද… හැරත් පඩි, බෝනස් එහෙමත් ආපු එකේ කාට කාටත් ලොකු අවුලක් නැතුව ඇතිනේ.