Trending

වීක්එන්ඩ් එකේ අපූරු සවාරියක්! රු. 9000ට අඩුවෙන් රැයක් ගත කරන්න කියාපු නවාතැන් 6ක්

එනව නේ… ආයෙත් ඕං එනව ලොකු නිවාඩුවක්.
පොඩි වැස්සක් දෙකක් එහෙම ගිහිල්ලා වට පිටාව හොඳට හැඩ වෙලා තියෙන කාලෙ, එළියට පහළිය බැස්සොත් ඔයාලා ආස විදියෙ රවුමක් යන්න පුළුවන්.

Read More »
Sinhala

මෙදා සැරේ පොත් ප්‍රදර්ශනයෙන් අනිවාර්යෙන් ම ගන්න ඕනේ නවකතා 10ක්

හැම අවුරුද්දේ ම වගේ මේ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනයෙන් ගන්න පුළුවන් නවකතා පොත් බොහොමයි. ඉතින් එයින් දහයක් විතරක් මේ විදියට අපි තෝරගත්තේ සෑහෙන්න අමාරුවෙන්.

Read More »
Sinhala

හැමදාම බත් කන එකේ.. ගෙදරදි හදාගෙන රස බලන්න කියාපු කොත්තු ජාති 5ක්

නිකම් රෑට කඩවල් ගාණෙ ගිහින් කොත්තු කාලා බඩයි ඇඟයි දෙක ම සවුත්තු කරගන්න එකේ නරකද ගෙදර දි ම කොත්තුවක් හදාගත්තොත්. අනික ඒක ඇඟටත් හොඳයිනෙ.

Read More »
Trending

The Weekend Wrap

This weekend we have plans. If you don’t have any plans, have a look here at our recommendations.

Read More »
Trending

Helios P2P

Helios P2P is Sri Lanka’s first peer-to-peer lending platform. They’re looking to change the lending in landscape in Sri Lanka by enabling a secure platform for secure peer-to-peer lending, backed by some impressive tech.

Read More »
Sinhala

‘පොලොස්’ ගෙඩියට අලුත් රසක්! විනාඩි 5ට හදාගන්න කියාපු පංකාදු පොලොස් කෑම 5ක්

මොකද කියන්නෙ?
කටට රහට හැදෙන පොලොස්වලට කරමුද පොඩි වෙනසක්. නිකම් නෙවෙයි, වෙනදටත් වඩා රසට තියෙන්නෙ. එතකොට බැරියැ, අපේ කොල්ලො සෙට් එකටත් ගෙදර කුස්සිය බාර උන්දැල පොඩ්ඩක් මවිත කරල ගන්න නේ…

Read More »
Trending

2018 ස්වර්ණ පුස්තක සම්මානය කාටද? අවසන් සටනට තව දවස් 3ක් පමණයි!

ඒ විතරක් නෙවෙයි, ඔය ජයග්‍රහණය කරපු පොත් විතරක් නෙවෙයි, තව පොත් තොගයක් ම ගන්න ආසාවෙන් ඉන්නවනම්, සැප්තැම්බර් 21 වෙනිදායින් පටන්ගෙන, සැප්තැම්බර් 30වෙනිදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියා නම් හරි.

Read More »